~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔකේ එහෙම තේරුමක් ද තියෙන්නේ? (උපුල් අයියාගේ පොස්ට් එකේ)

    නෑ. එයා රිප්ලයි එකක් දාලා. මට ගොඩක් ආදරේලු. දෙවියන්ගේ නමින් පොරොන්දු වෙනවලු
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ට්‍රාන්ස්ලේට් එක මිහිරි බසින් ඇමතුවම අයියා රැවටුනානේ ;)

    නැහැ. ලංකාව වැනි රටවල වැඩියෙන් විවිධ භාෂා ඉගෙන ගන්න කැමති පිරිස ගැහැණු ද පිරිමි ද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔකේ එහෙම තේරුමක් ද තියෙන්නේ? (උපුල් අයියාගේ පොස්ට් එකේ)

    අනෙ නැ....අයියා කියලා තියෙන්නෙ ආදරේ කරන්නෙ තනිකම නැති කරගන්න නම් එයාට තනියම ආදරේ විදින්න දිලා අයින් වෙන්න කියලා නෙ.........

    ඉතින් මම එයාට කොච්චර ආදරේද කියල කිවිවෙ.....
    මේකත් හුගාක්ම ලස්සන සිංදුවක්..................:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ. එයා රිප්ලයි එකක් දාලා. මට ගොඩක් ආදරේලු. දෙවියන්ගේ නමින් පොරොන්දු වෙනවලු

    අනෙ නැ....අයියා කියලා තියෙන්නෙ ආදරේ කරන්නෙ තනිකම නැති කරගන්න නම් එයාට තනියම ආදරේ විදින්න දිලා අයින් වෙන්න කියලා නෙ.........

    ඉතින් මම එයාට කොච්චර ආදරේද කියල කිවිවෙ.....
    මේකත් හුගාක්ම ලස්සන සිංදුවක්..................:D

    :eek::eek:
    :oo::oo::oo:
    :baffled::baffled:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවද මේ මිනිස්සු මේ දොඩවන්නේ ඇත්තට :oo:

    දන්නෙ නෑ. කටුස්ට අද පනින්න කෝච්චියකුත් නෑ. වටලප්පමකුත් නෑ :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැ. ලංකාව වැනි රටවල වැඩියෙන් විවිධ භාෂා ඉගෙන ගන්න කැමති පිරිස ගැහැණු ද පිරිමි ද?

    ඒකනම් හරියටම කියන්න අමාරුයි
    AL වලට french japanese කරන්න යන කෙල්ලොනම් වැඩියි :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනම් හරියටම කියන්න අමාරුයි
    AL වලට french japanese කරන්න යන කෙල්ලොනම් වැඩියි :oo:

    :yes::yes: ඒකනෙ. ඒ අනුව බැලුවහ ම ගූගල් පරිවර්තිකාව එයා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ඒකනෙ. ඒ අනුව බැලුවහ ම ගූගල් පරිවර්තිකාව එයා

    වැඩිය ට්‍රාන්ස්ලේට් වොයිස් අහන්න එපා. හිත ඇදිලා යයි :P