~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් මොකක් ද අර අලුත් එකක තේමා ගීතයක් යනව ප්‍රදීප් රංගන ද කොහෙද කියන. ඒකත් මට ලස්සනයි වගේ.

    ඒ මොකක්ද? :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඉතින්. ලංකාවේ ඉතින් දෙපාරක් බඳින එකනේ.. ඉස්සෙල්ලා එන්ගේජ්මන්ට්... ඊළඟට පෝරුව:yes:

    :oo:ඒකටවත් එන්ඩ කියනවද අපිට.පාර්සව දෙකක්ම ඉන්න එකේ දන්න:dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඔව් පට්ට ටැලන්ට් එක...
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා......පස්සෙ උන් දෙන්නා බදිනවා........ඩිවොස් වෙනවා......ආයෙ වෙන දෙන්නෙක් බදිනවා ආයෙ ඩිවොස් වෙනවා එක්කො ආයෙ උන් දෙන්නම බදිනවා..නැත්නම් වෙන දෙන්නෙක් බදිනවා...ලමයි බදින වයසට ආවාත්,ලමයි බැන්දත්,උන්ට ලමයි හම්බුනත් අනික් අය නෙමෙයි වයසට යන්නෙ.......නිදාගන්නකොටත් ඔරලොසු බැදන් රත්තරං බඩු පෙරවන්,මේකප් දාගෙන තමා ඉන්නෙ.....

    ඇයි රාගීනීmms ෆිල්ම් එක කලෙත් මේයා තමා...

    හරි හරි ඉතින්
    මන් කිව්වේ ප්‍රවීනට කැමතියි කියලනේ
    අනිත් එක අපි චුටි කාලේ ඕවා බලද්දී ඔච්චර හිතුවේ නැ

    රාගීනීmms එකේ මොකක්ද වෙන්නේ :confused:?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් පට්ට ටැලන්ට් එක...
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා......පස්සෙ උන් දෙන්නා බදිනවා........ඩිවොස් වෙනවා......ආයෙ වෙන දෙන්නෙක් බදිනවා ආයෙ ඩිවොස් වෙනවා එක්කො ආයෙ උන් දෙන්නම බදිනවා..නැත්නම් වෙන දෙන්නෙක් බදිනවා...ලමයි බදින වයසට ආවාත්,ලමයි බැන්දත්,උන්ට ලමයි හම්බුනත් අනික් අය නෙමෙයි වයසට යන්නෙ.......නිදාගන්නකොටත් ඔරලොසු බැදන් රත්තරං බඩු පෙරවන්,මේකප් දාගෙන තමා ඉන්නෙ.....

    ඇයි රාගීනීmms ෆිල්ම් එක කලෙත් මේයා තමා...
    ඇයි ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා එහෙම කලේ

    ඒකටත් ඉතින් ඩිරෙක්ටිව් හැකියාවක් තියෙන්න ඕන නේද

    ටීවී නාට්ටි කලාවේ වොන්ඩර් වුමන් කියල කියන්නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි හරි ඉතින්
    මන් කිව්වේ ප්‍රවීනට කැමතියි කියලනේ
    අනිත් එක අපි චුටි කාලේ ඕවා බලද්දී ඔච්චර හිතුවේ නැ

    රාගීනීmms එකේ මොකක්ද වෙන්නේ :confused:?

    සත්‍ය සිදුවිමක් ඇසුරෙන් කල හොල්මන් කතාවක්....එකෙ ෆිල්ම් දෙකක් තිබ්බා...දෙවනි එකෙ ඉන්නෙ සනී...

    පලවෙනි එක නම් මරු......උන් සාලෙ ඉන්නකොට හොල්මන පඩිපෙල නැගන් යනවා................;)