මටත් සොරි...ආයෙ විහිලු නෑ උබ එක්ක....(උහොම කිව්වට උබව දැක්කොත් මොනා හරි කියන්නමයි හිතෙන්නෙ )


මටත් සොරි...ආයෙ විහිලු නෑ උබ එක්ක....(උහොම කිව්වට උබව දැක්කොත් මොනා හරි කියන්නමයි හිතෙන්නෙ )


එහෙමද...ක්රැක් දාල ආයෙ මොන අප්ඩේට් ද බන් ක්රැක් දානව කියන්නෙම අනන් මනන් ස්පයිවෙයා මැල්වෙයා අරව මේව දාගන්නව කියන එකනෙ...අපට නොදැනි අපේ මැශින් මොන මොනාට උන් පාවිච්චි කරනව ඇද්ද...
ow npm ehemaනැහැ ඒව ගැනනම් බැලුවෙ නෑ. ඒකෙ තියෙන්නෙ Node නේද?
සමහර ක්රැක් එහෙම තමයි. ඒත් අර වගේ ඒවල එහෙම නෑ. ඒව හදන්නෙ Community එකේ ම අය. ඉතින් විශ්වාසය වැඩියි.

කොහොමද බන් ලොකු දැනුමක් නැතුව බලන්නෙ...ඕව එක්ක මොනව එනවද කියල...ටොරන්ට් එක්ක්නන් බාන්ඩ කලින් කමෙන්ට්ස් වල බලන්න පුලුවන් අව්ල් මොනාද කියල ඒවලත් ටෙක්නිකල් දේවල් තියෙන්නෙ හරි අඩුවෙන්නෙ..
ow npm ehema