~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද...ක්‍රැක් දාල ආයෙ මොන අප්ඩේට් ද බන් ක්‍රැක් දානව කියන්නෙම අනන් මනන් ස්පයිවෙයා මැල්වෙයා අරව මේව දාගන්නව කියන එකනෙ...අපට නොදැනි අපේ මැශින් මොන මොනාට උන් පාවිච්චි කරනව ඇද්ද...

    සමහර ක්‍රැක් එහෙම තමයි. ඒත් අර වගේ ඒවල එහෙම නෑ. ඒව හදන්නෙ Community එකේ ම අය. ඉතින් විශ්වාසය වැඩියි.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    සමහර ක්‍රැක් එහෙම තමයි. ඒත් අර වගේ ඒවල එහෙම නෑ. ඒව හදන්නෙ Community එකේ ම අය. ඉතින් විශ්වාසය වැඩියි.

    මටනන් ඔය කොමියුනිටි එකේ උන්ව සතපහකට විස්වාස නෑ...ඔන්න උබවත් ක්‍රැක් එකක් හදල දුන්නොත් අන්න අව්ලක් නෑ... :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමද බන් ලොකු දැනුමක් නැතුව බලන්නෙ...ඕව එක්ක මොනව එනවද කියල...ටොරන්ට් එක්ක්නන් බාන්ඩ කලින් කමෙන්ට්ස් වල බලන්න පුලුවන් අව්ල් මොනාද කියල ඒවලත් ටෙක්නිකල් දේවල් තියෙන්නෙ හරි අඩුවෙන්නෙ..

    හරියට බලනවනම් ඉතින් වර්චුවල් එන්වයර්මන්ට් එකක විවිධ සොෆ්ට්වෙයාර් දාල බලන්න ඕන. ඒක තනිකර Reverse Engineering, Malware Analyzing වගේ දෙයක්. ඒත් සාමාන්‍යය යූසර් කෙනෙකුට ආරක්ෂා වෙන්න පුළුවන් තරමක් Sandbox එකක රන් කිරීමෙන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow npm ehema

    npm ඉතින් පැකේජ් මැනේජර් එකනෙ. නොඩ්වලින් ලියල ඇත්තෙ. දැන් කොහොමත් ගොඩක් ලොකු සයිට්වලට නොඩ් යූස් වෙනව.