වැස්සත් පායලා සුදු.දැන් පොද විතරයි

බොරු .....![]()
මාලබේට හෝ ගාලා වහිනවා
රෙප් 13 වෙලා![]()
19යි......![]()



හෝ ගලා වහින්න මේක හෝගාන පොකුන යැ........අනික මම හංදියෙ නෙමෙයි ඉන්නෙ.......ටිකක් ඇතුලට වෙන්න.....

WolverineGTR ehema rep power kiwwoth duwanna parawal naa![]()

අසු ගානක් ද කොහෙද
ඇපත් නෑ
![]()
උදේම මල් කඩල බුදුන් වැදලා තමයි වැඩ පටන් ගන්නෙබබා කොහොමත් උදේ ම මලක් ගහල ඇත්තෙ අද![]()
උදේම මල් කඩල බුදුන් වැදලා තමයි වැඩ පටන් ගන්නෙ

WolverineGTR ehema rep power kiwwoth duwanna parawal naa![]()
අපි ඕව ගහන්නෙ නැහැ අප්පාඑළ එළ ඒක හොඳයි.
එතකොට අර කේරල ගගා හිටිය ඒව ඊට පස්සෙ ද?![]()
ටිකක් ඉන්නකො සුදු මන් ඔයාව පාස් කරළ පෙන්නන කම්