90ක් ද කොහෙද......මට අන්තිමට එවගෙ ගානක් දිලා තිබ්බා...එයා දන්නෙත් නැනෙ එයාගෙ ගාන.....

matath dunna eka parata wadi wenawa 100kin wage 

90ක් ද කොහෙද......මට අන්තිමට එවගෙ ගානක් දිලා තිබ්බා...එයා දන්නෙත් නැනෙ එයාගෙ ගාන.....

matath dunna eka parata wadi wenawa 100kin wage 

ටිකක් ඉන්නකො සුදු මන් ඔයාව පාස් කරළ පෙන්නන කම්
අපි ඕව ගහන්නෙ නැහැ අප්පා

එළ ඕව ගහල කොහොමත් ඔයාට ගෙදර යන්නත් බැහැනෙ 
දන්නා කාලේ ඉඳලා ඕව නම් ගහල නැහැඑළ ඕව ගහල කොහොමත් ඔයාට ගෙදර යන්නත් බැහැනෙ
![]()
matath dunna eka parata wadi wenawa 100kin wage
![]()
හැබැයි 100ක් නැ තාම.....දන්නා කාලේ ඉඳලා ඕව නම් ගහල නැහැ
ඕවවලින් පටන් ගන්න මිනිස්සු ගොඩක් ජීවිතේ විනාශ කරගෙන තියෙනවඅලුත් සිස්ටම් එක ආවොත් කනාවට හරි ඉතින් ඕව බොහොමයක් වෙනස් වෙනව
මම හිතුව මේ දෙන්න ඇවිල්ලා හෙන වාදයක් කියලා
අපොයි ඔව් අප්පා...හැබැයි 100ක් නැ තාම.....
100ta sahenna kittui![]()

අලුත් සිස්ටම් කතාව මොකක්ද?

ජීටී අයිය අවුරුදු ගානක ඉඳල ගේන්න ඉන්නව කියල ත්රේඩ්වල දාල තිබුණ එකක්. කවද එයි ද දන්නෙ නෑ හැබැයි![]()