~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෝ ගලා වහින්න මේක හෝගාන පොකුන යැ........අනික මම හංදියෙ නෙමෙයි ඉන්නෙ.......ටිකක් ඇතුලට වෙන්න.....

    එහෙනම් ඉතින් හද්ද ඩොටේ කැලෑවක වෙන්නැති :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේම මල් කඩල බුදුන් වැදලා තමයි වැඩ පටන් ගන්නෙ

    එළ එළ ඒක හොඳයි.

    එතකොට අර කේරල ගගා හිටිය ඒව ඊට පස්සෙ ද? :P