ආහ ඔව්නේ my documents නැතිවෙන කතාව

My Documents වල ෆයිල්ස් නැතිවෙන කථාව 
ආහ ඔව්නේ my documents නැතිවෙන කතාව

My Documents වල ෆයිල්ස් නැතිවෙන කථාව 
ඒවානම් කියන්න දන්නේ නැ අක්කේ මන් එයාලා දෙන්න අතර මොනවද වෙන්නේ කියලා දන්නේ නෑනේ
පොඩ්ඩක් තර්ජනේ කලාට අක්කට නම් ඉතින් අවුලක් නෑනේ![]()
එක නෙමෙයි මල්ලියා මම කියන්නෙ......සාමාන්‍යයෙන් ඔක හරි අමුතු දෙයක්......එහෙම නැත්නම් ඔයා එයා යාලුවා කියලා හිතුවට දැන් එහෙම නැ...එයාට ඔනි වෙලා තියෙන්නෙ ටයිම් පාස් එකක්......දවසම කියව කියව ඉදලා අද bf නැතිව ඇති..ඉතින් එයාට ඔයාව මතක් වෙලා........
දුක් වෙන්න එපා මෙහෙම කිවිවට.......හිතන්නකො අපි හැමදාම යන්නෙ බස් එකෙ.....ඉතින් එහෙම ගිහින් ගිහින් වාහනයක් ගන්නවා...දැන් බස් එක මතක නැ......හැබැයි එක පාරටම වාහනෙ කැඩෙනවා.නැත්නම් තෙල් ඉවර වෙනවා...ඉතින් ඔන්න අපිට බස් එක මතක් වෙනවා.....![]()




wahinawa wahinawa iwarayak na appa udeth nawa danuth nagena thama yanna wenne
දැන් එයා කලින් හිටපු කෙනා ම නෙමෙයිනෙ. ඉතින් ඒ ගැන දුක් වෙලා පළක් නෑ. උදාහරණයකට තමන්ගෙ ආදරවන්තිය වුණත් එයාට තමන්ගෙන් වෙන්වෙලා යන්න ඕන වුණාට පස්සෙ එයා කළින් හිටපු කෙනා නෙමෙයිනෙ. මතකයන්වල ඒ කෙනා ම වුණත් එයාට කියල වෙන ම ජීවිතයක් තියෙනවනෙ. ඉතින් අපි ඒ කෙනාගෙන් පැරණි දේවල් බලපොරොත්තු වෙන එක සුදුසු මදි. එයා හොඳින් ඉන්නවනම් අපිට ගැටලුවක් නැහැනෙ.
හ්ම් අක්කා කිව්වා හරි
මටත් ඕක තේරුණා
මගේ බස් එකට මන් ආයේ එයාව නග්ග ගන්නේ නැ
බස් එකේ බැරිනම් පයින් හරි ගියදෙන්
මගේ බස් එකට නගින්න කැමති අයත් ඇතිනේ![]()

mannam bike eke thama gamana kalin bas eke giya
හ්ම් අක්කා කිව්වා හරි
මටත් ඕක තේරුණා
මගේ බස් එකට මන් ආයේ එයාව නග්ග ගන්නේ නැ
බස් එකේ බැරිනම් පයින් හරි ගියදෙන්
මගේ බස් එකට නගින්න කැමති අයත් ඇතිනේ![]()
wahinawa wahinawa iwarayak na appa udeth nawa danuth nagena thama yanna wenne

සෑහෙන නෑමක් තමයි
හ්ම් අක්කා කිව්වා හරි
මටත් ඕක තේරුණා
මගේ බස් එකට මන් ආයේ එයාව නග්ග ගන්නේ නැ
බස් එකේ බැරිනම් පයින් හරි ගියදෙන්
මගේ බස් එකට නගින්න කැමති අයත් ඇතිනේ![]()
අනිවා මල්ලියා...අර සිංදුවකුත් තියෙන්නෙ..........
හිත හදාගෙන හිදින්…
වඩීවි කෙදිනක හෝ…
හිමිකාරයා නුඹේ නමින් උපන්
වඩීවි කෙදිනක හෝ…
ඒ එනතුරා
හිදීවි කොතැනක හෝ…


Homagamaකාලගුණ තත්වය ප්‍රකාශ කිරීමේදී ඔබ සිටිනා ප්‍රදේශය ද සදහන් කරන්න
හ්ම් එයා හොදින් ඉදියි

gedara yanan widihak na half day dala sedda![]()
අනිවා මල්ලියා...අර සිංදුවකුත් තියෙන්නෙ..........
හිදීවි කොතැනක හෝ…
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ…
ඒ එනතුරා හිත හදාගෙන හිදින්…
ගඟකට සයුරක් මුණ ගැසේවී…
රළකට වෙරළක් මඟ හිදීවී…
නියඟට වැස්සක් ඇද හැලේවී…
නුඹටත් කෙනෙක් හිදීවී – දවසක සොයාන ඒවී…
හිදීවි කොතැනක හෝ…
අකුලක පිපෙන නැවුම් මලක් සේ…
නදියක නැගෙන තරංඟයක් සේ…
අකුලක පිපෙන නැවුම් මලක් සේ…
නදියක නැගෙන තරංඟයක් සේ…
නලලට සිහිල් පවන් රොදක් සේ
නොසිතුව විටක ලගාවේ – නුඹ විදි අදුර නිමාවේ..
හිදීවි කොතැනක හෝ…
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ…
ඒ එනතුරා හිත හදාගෙන හිදින්





hmmm shek cake ekak gananth thiyeanwa eka kaeanan wenneth naඅපෝ එහෙනම් හෙන චාටර්නෙ. එහෙම වුණාමනම් එපා වෙනව.