~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒවානම් කියන්න දන්නේ නැ අක්කේ මන් එයාලා දෙන්න අතර මොනවද වෙන්නේ කියලා දන්නේ නෑනේ

පොඩ්ඩක් තර්ජනේ කලාට අක්කට නම් ඉතින් අවුලක් නෑනේ ;)

එක නෙමෙයි මල්ලියා මම කියන්නෙ......සාමාන්‍යයෙන් ඔක හරි අමුතු දෙයක්......එහෙම නැත්නම් ඔයා එයා යාලුවා කියලා හිතුවට දැන් එහෙම නැ...එයාට ඔනි වෙලා තියෙන්නෙ ටයිම් පාස් එකක්......දවසම කියව කියව ඉදලා අද bf නැතිව ඇති..ඉතින් එයාට ඔයාව මතක් වෙලා........

දුක් වෙන්න එපා මෙහෙම කිවිවට.......හිතන්නකො අපි හැමදාම යන්නෙ බස් එකෙ.....ඉතින් එහෙම ගිහින් ගිහින් වාහනයක් ගන්නවා...දැන් බස් එක මතක නැ......හැබැයි එක පාරටම වාහනෙ කැඩෙනවා.නැත්නම් තෙල් ඉවර වෙනවා...ඉතින් ඔන්න අපිට බස් එක මතක් වෙනවා.....😒😒😒
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක නෙමෙයි මල්ලියා මම කියන්නෙ......සාමාන්‍යයෙන් ඔක හරි අමුතු දෙයක්......එහෙම නැත්නම් ඔයා එයා යාලුවා කියලා හිතුවට දැන් එහෙම නැ...එයාට ඔනි වෙලා තියෙන්නෙ ටයිම් පාස් එකක්......දවසම කියව කියව ඉදලා අද bf නැතිව ඇති..ඉතින් එයාට ඔයාව මතක් වෙලා........

    දුක් වෙන්න එපා මෙහෙම කිවිවට.......හිතන්නකො අපි හැමදාම යන්නෙ බස් එකෙ.....ඉතින් එහෙම ගිහින් ගිහින් වාහනයක් ගන්නවා...දැන් බස් එක මතක නැ......හැබැයි එක පාරටම වාහනෙ කැඩෙනවා.නැත්නම් තෙල් ඉවර වෙනවා...ඉතින් ඔන්න අපිට බස් එක මතක් වෙනවා.....😒😒😒

    :sorry::sorry::sorry:
    හ්ම් අක්කා කිව්වා හරි
    මටත් ඕක තේරුණා

    මගේ බස් එකට මන් ආයේ එයාව නග්ග ගන්නේ නැ
    බස් එකේ බැරිනම් පයින් හරි ගියදෙන්
    මගේ බස් එකට නගින්න කැමති අයත් ඇතිනේ :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    wahinawa wahinawa iwarayak na appa udeth nawa danuth nagena thama yanna wenne

    කාලගුණ තත්වය ප්‍රකාශ කිරීමේදී ඔබ සිටිනා ප්‍රදේශය ද සදහන් කරන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් එයා කලින් හිටපු කෙනා ම නෙමෙයිනෙ. ඉතින් ඒ ගැන දුක් වෙලා පළක් නෑ. උදාහරණයකට තමන්ගෙ ආදරවන්තිය වුණත් එයාට තමන්ගෙන් වෙන්වෙලා යන්න ඕන වුණාට පස්සෙ එයා කළින් හිටපු කෙනා නෙමෙයිනෙ. මතකයන්වල ඒ කෙනා ම වුණත් එයාට කියල වෙන ම ජීවිතයක් තියෙනවනෙ. ඉතින් අපි ඒ කෙනාගෙන් පැරණි දේවල් බලපොරොත්තු වෙන එක සුදුසු මදි. එයා හොඳින් ඉන්නවනම් අපිට ගැටලුවක් නැහැනෙ.

    හ්ම් එයා හොදින් ඉදියි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :sorry::sorry::sorry:
    හ්ම් අක්කා කිව්වා හරි
    මටත් ඕක තේරුණා

    මගේ බස් එකට මන් ආයේ එයාව නග්ග ගන්නේ නැ
    බස් එකේ බැරිනම් පයින් හරි ගියදෙන්
    මගේ බස් එකට නගින්න කැමති අයත් ඇතිනේ :(
    :rolleyes::rolleyes:mannam bike eke thama gamana kalin bas eke giya
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :sorry::sorry::sorry:
    හ්ම් අක්කා කිව්වා හරි
    මටත් ඕක තේරුණා

    මගේ බස් එකට මන් ආයේ එයාව නග්ග ගන්නේ නැ
    බස් එකේ බැරිනම් පයින් හරි ගියදෙන්
    මගේ බස් එකට නගින්න කැමති අයත් ඇතිනේ :(

    අනිවා මල්ලියා...අර සිංදුවකුත් තියෙන්නෙ..........

    හිදීවි කොතැනක හෝ…
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ…
    ඒ එනතුරා හිත හදාගෙන හිදින්…

    ගඟකට සයුරක් මුණ ගැසේවී…
    රළකට වෙරළක් මඟ හිදීවී…
    නියඟට වැස්සක් ඇද හැලේවී…
    නුඹටත් කෙනෙක් හිදීවී – දවසක සොයාන ඒවී…

    හිදීවි කොතැනක හෝ…

    අකුලක පිපෙන නැවුම් මලක් සේ…
    නදියක නැගෙන තරංඟයක් සේ…
    අකුලක පිපෙන නැවුම් මලක් සේ…
    නදියක නැගෙන තරංඟයක් සේ…
    නලලට සිහිල් පවන් රොදක් සේ
    නොසිතුව විටක ලගාවේ – නුඹ විදි අදුර නිමාවේ..

    හිදීවි කොතැනක හෝ…
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ…
    ඒ එනතුරා හිත හදාගෙන හිදින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :sorry::sorry::sorry:
    හ්ම් අක්කා කිව්වා හරි
    මටත් ඕක තේරුණා

    මගේ බස් එකට මන් ආයේ එයාව නග්ග ගන්නේ නැ
    බස් එකේ බැරිනම් පයින් හරි ගියදෙන්
    මගේ බස් එකට නගින්න කැමති අයත් ඇතිනේ :(

    ඕකෙ පැති කිහිපයක් තියෙනව. කොයි පැත්තෙන් වුණත් හිතට අවුලක් එන්නෙ ඔයාට. ඒක නිසා බස් එකට නගියි කියල බලාපොරොත්තුවක් තියාගන්නෙ නැතුව ඉන්න එක හොඳයි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනිවා මල්ලියා...අර සිංදුවකුත් තියෙන්නෙ..........



    හිත හදාගෙන හිදින්…
    වඩීවි කෙදිනක හෝ…
    හිමිකාරයා නුඹේ නමින් උපන්
    වඩීවි කෙදිනක හෝ…
    ඒ එනතුරා
    හිදීවි කොතැනක හෝ…
    :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම් එයා හොදින් ඉදියි

    අද කාලෙ ගැහැණු දැරිවියන් ඉතින් සෑහෙන දේවල් හිතනවනෙ. කම්පෙයාර් කරනව. ඔප්ෂන් බලනව. ඔයාට ජීවත කාලය එකට යන්න පුලුවන් කෙනෙක් එනකන් ඉතින් සොමියෙ ඉන්න :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිවා මල්ලියා...අර සිංදුවකුත් තියෙන්නෙ..........

    හිදීවි කොතැනක හෝ…
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ…
    ඒ එනතුරා හිත හදාගෙන හිදින්…

    ගඟකට සයුරක් මුණ ගැසේවී…
    රළකට වෙරළක් මඟ හිදීවී…
    නියඟට වැස්සක් ඇද හැලේවී…
    නුඹටත් කෙනෙක් හිදීවී – දවසක සොයාන ඒවී…

    හිදීවි කොතැනක හෝ…

    අකුලක පිපෙන නැවුම් මලක් සේ…
    නදියක නැගෙන තරංඟයක් සේ…
    අකුලක පිපෙන නැවුම් මලක් සේ…
    නදියක නැගෙන තරංඟයක් සේ…
    නලලට සිහිල් පවන් රොදක් සේ
    නොසිතුව විටක ලගාවේ – නුඹ විදි අදුර නිමාවේ..

    හිදීවි කොතැනක හෝ…
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ…
    ඒ එනතුරා හිත හදාගෙන හිදින්

    :rolleyes::rolleyes::rolleyes:

    ඒ හිමිකාරී මේ වෙලාවේ වෙන එකෙක් එක්ක මල් කඩනවා ඇති :dull:
    ඊට වඩා ලොකු වැඩක්ද දන්නෙත් නැ :dull:
     
    Last edited: