~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙදිනකවත් නැති තරමට අහස ගුගුරවල වහින්න පටන් අරගෙන ගුලි වෙලා නිදාගන්න හිතිලත් මට නිකටම වගේ ගිතිකාට කෝල් එකක් ගන්න හිතුනේ ඇය ගැන දින ගණනක් හිතේ තදවෙච්ච මොකද්දෝ හැගීමක් විදුලියක් වගේ විටින් විට යටිහිත ගබුරේ පුපුරා ගියපු නිසා. ඇයත් ගෙදරට වෙලා ඇති කියලා හිත කියන්නේ කෝල් එකක් ගන්නම කියලයි

    "පුතේ උදේ හිල් බත් තියෙනවා කාපන්......... මම වැටපීල්ලට යනවා දළු කඩලා දාන්න එපැයි"

    අම්මාගේ කෑ ගැසීමත් එක්ක මට තවත් රෙද්ද ගුලි කරන් ඉන්න හිතුනෙම නැහැ.අම්මා හැමදාම වැටපීල්ලට යනවා හැමදාම දළු කඩන්න.වැස්ස ගුර ගුරා වැටුනත් කවදාවත් සැලුනේ නැත්තේ ඇය තුල විටෙක තාත්තාට තිබ්බ දරාගැනීමේ ශක්තිය තියෙනවා නේද කියලා මට හැමදාම වගේ හිතෙනවා. වත්තුවේ හිච්චි මාමා නිතරම කියන දෙයක් තමයි ඕකි පොඩි ඉඳලම හරි දක්ෂි............

    ~ ගමේ කතාවක් .....................

    මල් බබා දැන් කථාවක් ලියන්න ද යන්නෙ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිහිනය අද්දර විරුව චායා
    මැවිලා ඇත සදා
    සිතුවිලි සහසක් නෙතු අග මා
    රැදිලා හිනැහුනා
    සුසුමක රන්දලා හුළගේ පා කරලා
    සිහිනෙන් ආදර ගීයක තනුවක් මා ලීවා

    සුරංගනාවී
    සුරංගනාවී
    සුරංගනාවී
    ඔබ කොහිදෝ

    සුරංගනාවී
    සුරංගනාවී
    සුරංගනාවී
    ඔබ කොහිදෝ

    සිප් හලේ ඔබ මහා බැදිලා
    කිවූ කතා රැවූ දුනා
    දිනසති දහසක් අත් අග මා
    දැවටී ගිලිහුනා
    මතකය රන්දලා හුළගේ පා කරලා
    සිහිනෙන් ආදර ගීයක තනුවක් මා ලීවා

    සුරංගනාවී
    සුරංගනාවී
    සුරංගනාවී
    ඔබ කොහිදෝ

    සුරංගනාවී
    සුරංගනාවී
    සුරංගනාවී
    ඔබ කොහිදෝ

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැදුරු පාටියක්වත්ද මේ කට්ටිය සින්දු කියන්නේ :shocked: මේ මල් බබා කැරකි කැරකි නටන්නේ :baffled:

    මල් බබා කොහොමත් නටන්න කැමතියි. කට්ටිය නටල ඉවර වුණත් මල් බබානම් නටනව :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මල් බබා කොහොමත් නටන්න කැමතියි. කට්ටිය නටල ඉවර වුණත් මල් බබානම් නටනව :D
    මල් බබා කියද්දී මතක් වෙන්නේ විජය පත්තරේ කාටුන් එකක හිටිය මල් මාමව :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනුහස්: සමල්ක මේ ඔයාට හැමදාම තේරුම් කරන්න මම
    උත්සහ කළා ලිහින් කට කඩෙනකම් කිව්ව

    ඔයාට ඕන උනේ සමරනායක පස්සෙ ගිහින් අම්මව හොඳ කරගන්න

    ඔයා මට හොරෙන් අම්මව සමරනායකගෙ ගෙදර නැවැත්තුව කියලත් මම දන්නවා

    සමල්ක: (දෑස් වලින් හැගුන්බර මොහොතක් පෙන්වයි. තැති ගැන්මකට ලක්වී ඇත)
    අනුහස් මට ඕනෙ උනේ අම්මව කොහොමහරි හොඳ කරගන්න මම එකට ඕන දෙයක් කරනව කියල මම කිව්ව.මම අසරණයි අනුහස් මට ඔයත් ඈත් උනා

    අනුහස්: (ක්ෂණික කෝපයක් වුනත් එවැන්නක් නැති අකාරයෙන්)මම ඈත් උනා මම ඈත් උනා පිස්සු ඔයාට තමයි තනියම හැමදේම කරගන්න ඕන උනේ:angry:

    කියල ඉස්සරහට කොහේ හරි විකාශනය වෙන්න පුළුවන් ;);) සරෝ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උදෙ 10 ඉදන් හවස 6.30 වෙනකම් වගෙ........
    ඔය අතරෙ ගෙදර දොරේ වැඩත් තියෙ හොදෙ.......හැබැයි ගේ අස් කලෙ නම් නැ...එක කලෙ අම්මා....:rolleyes:

    හරි මෙහෙම කියමුකෝ

    උදේ10 ඉදන් හවස 6.30 වෙනකන් පැය 8.30 ක් තියෙනවා
    ඒ පැය 8.30න් අඩුම තරමේ පැය 1.30 ක් වත් කන්න බොන්න එළකිරි එන්න වගේ වැඩවලට යන්නැති

    එතකොට 8.30 - 1.30 = පැය 7 යි

    ඒ කියන්නේ අක්කා පැය 7න් පිටු 800ක් කියෝලා තියෙනවා

    800 / 7 = 114 (පැයට පිටු ගාන)
    114 / 60 = 1.9 (ආසන්න වශයෙන් සෑම විනාඩියකටම පිටු 2ක් කියවලා )

    මටනම් විනාඩියට පිටු 2 ගානේ පිටු 800 ක් දවසින් කියවන්න අමාරුයි

    ඒ නිසා ඔයාගේ කතාව විශ්වාස කරන්න අමාරුයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් බබා කියද්දී මතක් වෙන්නේ විජය පත්තරේ කාටුන් එකක හිටිය මල් මාමව :yes:

    :rofl::rofl: මෙයත් මල් මාමෙක් තමයිනෙ දැන්. ළමයි දෙන්නෙක් ඉන්නව කිවුව නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි මෙහෙම කියමුකෝ

    උදේ10 ඉදන් හවස 6.30 වෙනකන් පැය 8.30 ක් තියෙනවා
    ඒ පැය 8.30න් අඩුම තරමේ පැය 1.30 ක් වත් කන්න බොන්න එළකිරි එන්න වගේ වැඩවලට යන්නැති

    එතකොට 8.30 - 1.30 = පැය 7 යි

    ඒ කියන්නේ අක්කා පැය 7න් පිටු 800ක් කියෝලා තියෙනවා

    800 / 7 = 114 (පැයට පිටු ගාන)
    114 / 60 = 1.9 (ආසන්න වශයෙන් සෑම විනාඩියකටම පිටු 2ක් කියවලා )

    මටනම් විනාඩියට පිටු 2 ගානේ පිටු 800 ක් දවසින් කියවන්න අමාරුයි

    ඒ නිසා ඔයාගේ කතාව විශ්වාස කරන්න අමාරුයි
    ඔන්න ඉතින් ඔයා ඉලපත් පාරක් කන්නයි යන්නේ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි මෙහෙම කියමුකෝ

    උදේ10 ඉදන් හවස 6.30 වෙනකන් පැය 8.30 ක් තියෙනවා
    ඒ පැය 8.30න් අඩුම තරමේ පැය 1.30 ක් වත් කන්න බොන්න එළකිරි එන්න වගේ වැඩවලට යන්නැති

    එතකොට 8.30 - 1.30 = පැය 7 යි

    ඒ කියන්නේ අක්කා පැය 7න් පිටු 800ක් කියෝලා තියෙනවා

    800 / 7 = 114 (පැයට පිටු ගාන)
    114 / 60 = 1.9 (ආසන්න වශයෙන් සෑම විනාඩියකටම පිටු 2ක් කියවලා )

    මටනම් විනාඩියට පිටු 2 ගානේ පිටු 800 ක් දවසින් කියවන්න අමාරුයි

    ඒ නිසා ඔයාගේ කතාව විශ්වාස කරන්න අමාරුයි

    ඔයා පොත් කොච්චරක් විතර කියවලා තියෙද.....අනික ඔයා ලග පොත් කොච්චර විතර තියෙද....මාසෙකට ගන්න පොත් ප්‍රමානය කොහොමද...සතියකට පත්තර කියක් ගන්නවාද ගෙදර........
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල් බබා කොහොමත් නටන්න කැමතියි. කට්ටිය නටල ඉවර වුණත් මල් බබානම් නටනව :D

    හැබැයි ඉතින් නිකන් ම නටන්නත් බෑ ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හරි මෙහෙම කියමුකෝ

    උදේ10 ඉදන් හවස 6.30 වෙනකන් පැය 8.30 ක් තියෙනවා
    ඒ පැය 8.30න් අඩුම තරමේ පැය 1.30 ක් වත් කන්න බොන්න එළකිරි එන්න වගේ වැඩවලට යන්නැති

    එතකොට 8.30 - 1.30 = පැය 7 යි

    ඒ කියන්නේ අක්කා පැය 7න් පිටු 800ක් කියෝලා තියෙනවා

    800 / 7 = 114 (පැයට පිටු ගාන)
    114 / 60 = 1.9 (ආසන්න වශයෙන් සෑම විනාඩියකටම පිටු 2ක් කියවලා )

    මටනම් විනාඩියට පිටු 2 ගානේ පිටු 800 ක් දවසින් කියවන්න අමාරුයි

    ඒ නිසා ඔයාගේ කතාව විශ්වාස කරන්න අමාරුයි
    ඔකේ මචන් ටී. සී