කෙදිනකවත් නැති තරමට අහස ගුගුරවල වහින්න පටන් අරගෙන ගුලි වෙලා නිදාගන්න හිතිලත් මට නිකටම වගේ ගිතිකාට කෝල් එකක් ගන්න හිතුනේ ඇය ගැන දින ගණනක් හිතේ තදවෙච්ච මොකද්දෝ හැගීමක් විදුලියක් වගේ විටින් විට යටිහිත ගබුරේ පුපුරා ගියපු නිසා. ඇයත් ගෙදරට වෙලා ඇති කියලා හිත කියන්නේ කෝල් එකක් ගන්නම කියලයි
"පුතේ උදේ හිල් බත් තියෙනවා කාපන්......... මම වැටපීල්ලට යනවා දළු කඩලා දාන්න එපැයි"
අම්මාගේ කෑ ගැසීමත් එක්ක මට තවත් රෙද්ද ගුලි කරන් ඉන්න හිතුනෙම නැහැ.අම්මා හැමදාම වැටපීල්ලට යනවා හැමදාම දළු කඩන්න.වැස්ස ගුර ගුරා වැටුනත් කවදාවත් සැලුනේ නැත්තේ ඇය තුල විටෙක තාත්තාට තිබ්බ දරාගැනීමේ ශක්තිය තියෙනවා නේද කියලා මට හැමදාම වගේ හිතෙනවා. වත්තුවේ හිච්චි මාමා නිතරම කියන දෙයක් තමයි ඕකි පොඩි ඉඳලම හරි දක්ෂි............
~ ගමේ කතාවක් .....................
පැදුරු පාටියක්වත්ද මේ කට්ටිය සින්දු කියන්නේමේ මල් බබා කැරකි කැරකි නටන්නේ
![]()

මල් බබා කියද්දී මතක් වෙන්නේ විජය පත්තරේ කාටුන් එකක හිටිය මල් මාමවමල් බබා කොහොමත් නටන්න කැමතියි. කට්ටිය නටල ඉවර වුණත් මල් බබානම් නටනව![]()
අනුහස්: සමල්ක මේ ඔයාට හැමදාම තේරුම් කරන්න මම

සරෝඋදෙ 10 ඉදන් හවස 6.30 වෙනකම් වගෙ........
ඔය අතරෙ ගෙදර දොරේ වැඩත් තියෙ හොදෙ.......හැබැයි ගේ අස් කලෙ නම් නැ...එක කලෙ අම්මා....![]()
මල් බබා කොහොමත් නටන්න කැමතියි. කට්ටිය නටල ඉවර වුණත් මල් බබානම් නටනව![]()

මල් බබා කියද්දී මතක් වෙන්නේ විජය පත්තරේ කාටුන් එකක හිටිය මල් මාමව![]()

මෙයත් මල් මාමෙක් තමයිනෙ දැන්. ළමයි දෙන්නෙක් ඉන්නව කිවුව නේද?ඉස්සර කතාවක් ලියුමු කියලා ගියා නේද ත්රෙඩ් එකක් එක එක්කෙනා කතා ලියාගෙන ලියාගෙන යන්නේමල් බබා දැන් කථාවක් ලියන්න ද යන්නෙ?
මල් බබා කියද්දී මතක් වෙන්නේ විජය පත්තරේ කාටුන් එකක හිටිය මල් මාමව![]()

ඔන්න ඉතින් ඔයා ඉලපත් පාරක් කන්නයි යන්නේහරි මෙහෙම කියමුකෝ
උදේ10 ඉදන් හවස 6.30 වෙනකන් පැය 8.30 ක් තියෙනවා
ඒ පැය 8.30න් අඩුම තරමේ පැය 1.30 ක් වත් කන්න බොන්න එළකිරි එන්න වගේ වැඩවලට යන්නැති
එතකොට 8.30 - 1.30 = පැය 7 යි
ඒ කියන්නේ අක්කා පැය 7න් පිටු 800ක් කියෝලා තියෙනවා
800 / 7 = 114 (පැයට පිටු ගාන)
114 / 60 = 1.9 (ආසන්න වශයෙන් සෑම විනාඩියකටම පිටු 2ක් කියවලා )
මටනම් විනාඩියට පිටු 2 ගානේ පිටු 800 ක් දවසින් කියවන්න අමාරුයි
ඒ නිසා ඔයාගේ කතාව විශ්වාස කරන්න අමාරුයි
මාමා කටුස් මාමමල් බබා කියද්දී මතක් වෙන්නේ විජය පත්තරේ කාටුන් එකක හිටිය මල් මාමව![]()
හරි මෙහෙම කියමුකෝ
උදේ10 ඉදන් හවස 6.30 වෙනකන් පැය 8.30 ක් තියෙනවා
ඒ පැය 8.30න් අඩුම තරමේ පැය 1.30 ක් වත් කන්න බොන්න එළකිරි එන්න වගේ වැඩවලට යන්නැති
එතකොට 8.30 - 1.30 = පැය 7 යි
ඒ කියන්නේ අක්කා පැය 7න් පිටු 800ක් කියෝලා තියෙනවා
800 / 7 = 114 (පැයට පිටු ගාන)
114 / 60 = 1.9 (ආසන්න වශයෙන් සෑම විනාඩියකටම පිටු 2ක් කියවලා )
මටනම් විනාඩියට පිටු 2 ගානේ පිටු 800 ක් දවසින් කියවන්න අමාරුයි
ඒ නිසා ඔයාගේ කතාව විශ්වාස කරන්න අමාරුයි
මල් බබා කොහොමත් නටන්න කැමතියි. කට්ටිය නටල ඉවර වුණත් මල් බබානම් නටනව![]()

ඔකේ මචන් ටී. සීහරි මෙහෙම කියමුකෝ