~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
:baffled::baffled:
tub එකට උඩින් එතනම shower එක හයි කරන්නේ නෑනේ.
මන් දැකලා නෑනේ :oo:

Thiyenawa machan head side eke hand shower wage multipurpose shower eka hi karanawa. godak gewal wala ehema karala thiyenawa mama dakala thiyenawa
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
ප්ලෑන් එක පාස් කළා ද? එහෙම නැත්තම් එයාල පාස් කරන්න යද්දි තියෙනව නීති වගයක් තියෙන්න ඕන කවුලු වල දිග ප්‍රමාණ හා තව දේවල්. ඒවත් බලන්න වෙයි කාමරේ දිග පළල තීරණයට. අනිත් එක තමයි අල්මාරියක් ගන්නවනම් ඒකෙ දොරවල් ප්‍රමාණය අනුව දිග වෙනස් වෙනව. සාමාන්‍යයෙන් දැන් තියෙන ගොඩක් ඒව එක පැත්තක බිත්තියක දිගකට ආසන්න ප්‍රමාණයක එන්නෙ. අනිත් එක කාමරේ තියන්න්න ඕන කරන දේවල් ගැන අවබෝධයක් ගන්න වෙයි. අල්මාරියට අමතරව ඇඳ, ඩ්‍රෙසින් ටේබල් වගේ ඒව. වෙනම ෂූ රැක් වගේ ඒව. හැබැයි ඉතින් නිදන කාමරයක ගොඩක් බඩු පිරුනමත් හොඳ නෑ මං හිතන්නෙ. නිදහස්බව අඩුවෙනව.

Plan eka pass kala machan. kaamare 16 * 11 feet wage thiyenne. plan adidi thiyena badu gana hithuwe naha. dan bayai ida madi weida kiyala.
 
Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Mehe thiyena eawa godak luxury eawa machan, lokui. lankawe thiyena eawa sapekshawa godak podie.

    mehe ikea eke ehema mama baluwa. eawata godak ida oana.
    eakai tikak lankawe widiya baluwe.

    Plan eka adapu kena 6 X 6 daala thiyenne :sorry:

    yako gea hadanne lankawe :angry:

    ලොල් මන් හිතුව කලින් කිව්ව විදිහට උඹ ඒක තමා කරන්න හදන්නේ කියල. :P:P

    ඕක ඔච්චර හිතන්න එපා. ඕක කොහොමත් attached bathroom එකක්නේ. අපේ ගෙදරත් ඔය size වගේ තමා attached ඒවා.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ලොල් මන් හිතුව කලින් කිව්ව විදිහට උඹ ඒක තමා කරන්න හදන්නේ කියල. :P:P

    ඕක ඔච්චර හිතන්න එපා. ඕක කොහොමත් attached bathroom එකක්නේ. අපේ ගෙදරත් ඔය size වගේ තමා attached ඒවා.

    :D:D

    ehemada. but thawa tikak kalpana karala balanawa machan malinga kiwwa widiyata. hadala wenas karanna unama amarui.

    thanks machan reply ekata :love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Plan eka pass kala machan. kaamare 16 * 11 feet wage thiyenne. plan adidi thiyena badu gana hithuwe naha. dan bayai ida madi weida kiyala.

    ඉඩ ප්‍රමාණය තුළ ගොඩක් බඩු තියන්නෙ නැහැනෙ? සාමාන්‍යයෙන් ඔය ඉඩ තුළ ඉතින් උවමනා දේවල් තියන්න පුළුවන් වෙයි. හැබැයි ලොකු ඉඩක්නම් ඉතුරු වෙයි ද කියන් අමාරුයි. පොඩ්ඩක් ඔයගෙ තියෙන හෝ ගන්න ඉන්න බඩු බලල ඒවල සයිට් එක මැනල බලන්න. ඒක ලේසි වෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෙයක් තියා කාමරයක් හදන්නවත් සල්ලි නැතෝ....

    ණය දෙන්නෙ දැන් හදන්න. ඔය එළකිරි එකෙත් ත්‍රේඩ් එකක් දාල තිබුණෙ :D හැබැයි ආදායම් මාර්ගයක් ඕන වෙනව ඒකට
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ණය දෙන්නෙ දැන් හදන්න. ඔය එළකිරි එකෙත් ත්‍රේඩ් එකක් දාල තිබුණෙ :D හැබැයි ආදායම් මාර්ගයක් ඕන වෙනව ඒකට

    හපෝ ගෙයක් නැතිව පාරේ හිටියත් ණය නම් ගන්නේ නැ.......
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    ඉඩ ප්‍රමාණය තුළ ගොඩක් බඩු තියන්නෙ නැහැනෙ? සාමාන්‍යයෙන් ඔය ඉඩ තුළ ඉතින් උවමනා දේවල් තියන්න පුළුවන් වෙයි. හැබැයි ලොකු ඉඩක්නම් ඉතුරු වෙයි ද කියන් අමාරුයි. පොඩ්ඩක් ඔයගෙ තියෙන හෝ ගන්න ඉන්න බඩු බලල ඒවල සයිට් එක මැනල බලන්න. ඒක ලේසි වෙයි.

    Ow dan hariyata apahu manala ganan hadannam :D