tub එකට උඩින් එතනම shower එක හයි කරන්නේ නෑනේ.
මන් දැකලා නෑනේ![]()
අන්නාසි ගෙඩියෝ, මේකත් බලන්න
https://www.elakiri.com/forum/showthread.php?t=1802585

ප්ලෑන් එක පාස් කළා ද? එහෙම නැත්තම් එයාල පාස් කරන්න යද්දි තියෙනව නීති වගයක් තියෙන්න ඕන කවුලු වල දිග ප්‍රමාණ හා තව දේවල්. ඒවත් බලන්න වෙයි කාමරේ දිග පළල තීරණයට. අනිත් එක තමයි අල්මාරියක් ගන්නවනම් ඒකෙ දොරවල් ප්‍රමාණය අනුව දිග වෙනස් වෙනව. සාමාන්‍යයෙන් දැන් තියෙන ගොඩක් ඒව එක පැත්තක බිත්තියක දිගකට ආසන්න ප්‍රමාණයක එන්නෙ. අනිත් එක කාමරේ තියන්න්න ඕන කරන දේවල් ගැන අවබෝධයක් ගන්න වෙයි. අල්මාරියට අමතරව ඇඳ, ඩ්‍රෙසින් ටේබල් වගේ ඒව. වෙනම ෂූ රැක් වගේ ඒව. හැබැයි ඉතින් නිදන කාමරයක ගොඩක් බඩු පිරුනමත් හොඳ නෑ මං හිතන්නෙ. නිදහස්බව අඩුවෙනව.
එතකොට ගේ හදන්නෙත් ඩුබායිද බන්? ඩුබායි immigrate වෙන්න දෙනව ද? නෑනේ?![]()

මල්ලිත් ගෙයක් හදන්න ද යන්නෙ?![]()
Thiyenawa machan head side eke hand shower wage multipurpose shower eka hi karanawa. godak gewal wala ehema karala thiyenawa mama dakala thiyenawa

Mehe thiyena eawa godak luxury eawa machan, lokui. lankawe thiyena eawa sapekshawa godak podie.
mehe ikea eke ehema mama baluwa. eawata godak ida oana.
eakai tikak lankawe widiya baluwe.
Plan eka adapu kena 6 X 6 daala thiyenne![]()
yako gea hadanne lankawe![]()


ගෙයක් තියා කාමරයක් හදන්නවත් සල්ලි නැතෝ....
ලොල් මන් හිතුව කලින් කිව්ව විදිහට උඹ ඒක තමා කරන්න හදන්නේ කියල.
ඕක ඔච්චර හිතන්න එපා. ඕක කොහොමත් attached bathroom එකක්නේ. අපේ ගෙදරත් ඔය size වගේ තමා attached ඒවා.



ehemada. but thawa tikak kalpana karala balanawa machan malinga kiwwa widiyata. hadala wenas karanna unama amarui.
thanks machan reply ekata![]()


gewal hadanawada set ekath ekka wesse
කටුස්සට කියල මණ්ඩපේ පඩිය ඉල්ලගන්න![]()

Plan eka pass kala machan. kaamare 16 * 11 feet wage thiyenne. plan adidi thiyena badu gana hithuwe naha. dan bayai ida madi weida kiyala.
ගෙයක් තියා කාමරයක් හදන්නවත් සල්ලි නැතෝ....
හැබැයි ආදායම් මාර්ගයක් ඕන වෙනව ඒකටණය දෙන්නෙ දැන් හදන්න. ඔය එළකිරි එකෙත් ත්‍රේඩ් එකක් දාල තිබුණෙහැබැයි ආදායම් මාර්ගයක් ඕන වෙනව ඒකට
ඉඩ ප්‍රමාණය තුළ ගොඩක් බඩු තියන්නෙ නැහැනෙ? සාමාන්‍යයෙන් ඔය ඉඩ තුළ ඉතින් උවමනා දේවල් තියන්න පුළුවන් වෙයි. හැබැයි ලොකු ඉඩක්නම් ඉතුරු වෙයි ද කියන් අමාරුයි. පොඩ්ඩක් ඔයගෙ තියෙන හෝ ගන්න ඉන්න බඩු බලල ඒවල සයිට් එක මැනල බලන්න. ඒක ලේසි වෙයි.
