අපො කීප වතාවක් ම අපි ගෙට් ටු ගෙදර් තියලා තියෙනවා..කොටින්ම ස්කයිප් චැට් එකකුත් ගියා...
Sirawata

අපො කීප වතාවක් ම අපි ගෙට් ටු ගෙදර් තියලා තියෙනවා..කොටින්ම ස්කයිප් චැට් එකකුත් ගියා...

නැ නැ මම ඇහුවෙ ෆැම්ලි පාර්ටි එකක් නිසා එ අයගෙ පාර්ට් එක කො කියලා
අපො කීප වතාවක් ම අපි ගෙට් ටු ගෙදර් තියලා තියෙනවා..කොටින්ම ස්කයිප් චැට් එකකුත් ගියා...

මේක පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ......

??ෆැමිලි වුනාට ඒ කට්ටිය බිසී නේ....එන එකක් නෑ. හවස් වෙලා එයි. එතකොට පාටි එක ඉවරයි. දැනටම ඉවර වෙන්න ලඟයි...
Ara redframege seen ekada![]()

~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~??
ආව් ආව් කොහොමද ඒක දන්නෙ මේ අව්රුද්දෙ ආපු කෙනෙක් වෙලා?![]()

මොන චැට් ද? අපි හිටියෙ නෑනෙ එහෙම එහෙක..ඔයා එනවනන් මම එනව මොන වැඩේ තිබ්බත් ඔව් අම්මප![]()
ඇයි ඔයා උයමින්ද හිටියේ. අපි නම් පවුලේ සාදා වලදී, ගෑනු, පිරිමි ඔක්කොම එකතු වෙලා උයල ඉවර කරනවා මුලිම්ම....ඊට පස්සේ ඔක්කොම එකතු වෙනවා, කනවා බොනවා කතා කරනවා, සින්දු කියනවා.....කට්ටියක් පාටි දාන වෙලාවේදී කට්ටියක් කුස්සියේ උයන එක හරි නෑනේ.....
මේක පවුලේ සාදයක් කියල හිතමු.
එළකිරි සංවාද පවුලේ.....
උපුල් තාත්තා, ඔයා අම්මා, කටුස්ස තමා &*% එක්කෝ ඕනේ නෑ.....
මාලිංග පවුලේ ලොකු අයියා....සේද්රික් චන්ඩි අයියා. මම අහිංසක පොඩ්ඩා.
අන්නාසි, ලේජායෙන්ගේ හිතහොඳ සහෝදරවරු....
හොඳයි නේද?![]()

Haiyuu, muta memory loss seen ekak thiyenawa![]()

Haiyuu, muta memory loss seen ekak thiyenawa![]()
ඇයි අනෙ ගිය නත්තල් වලට ඇරො ඔර්ගනයිස් කලෙ..මතක නැද්ද.......

මතකයි හැබැයි චැට් ගෲප් වල අපි (මම ) හිටියෙ නෑ....![]()