~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නැ නැ මම ඇහුවෙ ෆැම්ලි පාර්ටි එකක් නිසා එ අයගෙ පාර්ට් එක කො කියලා

    ෆැමිලි වුනාට ඒ කට්ටිය බිසී නේ....එන එකක් නෑ. හවස් වෙලා එයි. එතකොට පාටි එක ඉවරයි. දැනටම ඉවර වෙන්න ලඟයි...
     
    • Like
    Reactions: donkosala

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අපො කීප වතාවක් ම අපි ගෙට් ටු ගෙදර් තියලා තියෙනවා..කොටින්ම ස්කයිප් චැට් එකකුත් ගියා...

    මොන චැට් ද? අපි හිටියෙ නෑනෙ එහෙම එහෙක..ඔයා එනවනන් මම එනව මොන වැඩේ තිබ්බත් ඔව් අම්මප :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොන චැට් ද? අපි හිටියෙ නෑනෙ එහෙම එහෙක..ඔයා එනවනන් මම එනව මොන වැඩේ තිබ්බත් ඔව් අම්මප :yes:

    ඇයි අනෙ ගිය නත්තල් වලට ඇරො ඔර්ගනයිස් කලෙ..මතක නැද්ද.......
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,097
    113
    adala nene

    ඇයි ඔයා උයමින්ද හිටියේ. අපි නම් පවුලේ සාදා වලදී, ගෑනු, පිරිමි ඔක්කොම එකතු වෙලා උයල ඉවර කරනවා මුලිම්ම....ඊට පස්සේ ඔක්කොම එකතු වෙනවා, කනවා බොනවා කතා කරනවා, සින්දු කියනවා.....කට්ටියක් පාටි දාන වෙලාවේදී කට්ටියක් කුස්සියේ උයන එක හරි නෑනේ.....


    මේක පවුලේ සාදයක් කියල හිතමු.
    එළකිරි සංවාද පවුලේ.....
    උපුල් තාත්තා, ඔයා අම්මා, කටුස්ස තමා &*% එක්කෝ ඕනේ නෑ.....
    මාලිංග පවුලේ ලොකු අයියා....සේද්රික් චන්ඩි අයියා. මම අහිංසක පොඩ්ඩා.
    අන්නාසි, ලේජායෙන්ගේ හිතහොඳ සහෝදරවරු....

    හොඳයි නේද? :D
    :angry::angry:
    api nedda parawi
     
    • Like
    Reactions: donkosala