graphic, 3d ට්කක් පුළුවන්
ඒක හොඳයි. ජොබ් එකකට යොදාගන්න ද UX ගැන බලන්නෙ?
UI ඩිසයින් කරල තියෙනව ද කලින්?
කොයි දේත් ඉගෙන ගන්න එක හොඳයි. හැබැයි ජොබ් එකකටනම් ඉගෙන ගන්නෙ ඒ යන්න බලාපොරොත්තු වෙන ෆීල්ඩ් එකට හරියන ඒව ටිකක් ගැඹුරින් ඉගෙන ගන්න.


අදුරන එකේ කිව්වා UX/UI පැත්තට අතගහන්න බලන්න කියලා
ඒකයි බැලුවේ
යශොදරාවක් ට ලැබෙන්නෙ සිද්දාර්ත කෙනෙක් විතරමද.......![]()

සමහර විට දෙව්දත් කෙනෙක්ටත් සෙට් වෙන්න පුළුවන්![]()

ඔයා කැමති පැත්ත ඒක ද? ඒකියන්නෙ ඔයා ආස ම පැති 3 මොකක් ද?
එහෙම 3 නැත්තම් 1 තියෙන්නෙ ඒක?

යශොදරාවක් ට ලැබෙන්නෙ සිද්දාර්ත කෙනෙක් විතරමද.......![]()
"යශොදරාවක්" කියලා අදහස් කලේ කොයි වගේ කෙනෙක්වද?
යශොදරා කියලා ඔයා දන්නෙ කාවද.........