~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    graphic, 3d ට්කක් පුළුවන්

    ඒක හොඳයි. ජොබ් එකකට යොදාගන්න ද UX ගැන බලන්නෙ?

    UI ඩිසයින් කරල තියෙනව ද කලින්?

    කොයි දේත් ඉගෙන ගන්න එක හොඳයි. හැබැයි ජොබ් එකකටනම් ඉගෙන ගන්නෙ ඒ යන්න බලාපොරොත්තු වෙන ‍ෆීල්ඩ් එකට හරියන ඒව ටිකක් ගැඹුරින් ඉගෙන ගන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :yes::yes:
    අදුරන එකේ කිව්වා UX/UI පැත්තට අතගහන්න බලන්න කියලා
    ඒකයි බැලුවේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:
    අදුරන එකේ කිව්වා UX/UI පැත්තට අතගහන්න බලන්න කියලා
    ඒකයි බැලුවේ

    ඔයා කැමති පැත්ත ඒක ද? ඒකියන්නෙ ඔයා ආස ම පැති 3 මොකක් ද?

    එහෙම 3 නැත්තම් 1 තියෙන්නෙ ඒක?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා කැමති පැත්ත ඒක ද? ඒකියන්නෙ ඔයා ආස ම පැති 3 මොකක් ද?

    එහෙම 3 නැත්තම් 1 තියෙන්නෙ ඒක?

    graphic, vfx, web dev, app dev ඔක්කොමටම කැමතියි :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යශොදරාවක් ට ලැබෙන්නෙ සිද්දාර්ත කෙනෙක් විතරමද.......:confused:

    "යශොදරාවක්" කියලා අදහස් කලේ කොයි වගේ කෙනෙක්වද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යශොදරා කියලා ඔයා දන්නෙ කාවද.........

    බුද්ධ චරිතේ යශෝදරාව ගැන කතාකරන්න වැඩිය කැමති නැ
    ආගමික ගැටළු පැන නගින නිසා