අර හාඩ් ටෝක් කරපු හාදයද ?
පට්ට මනුස්සය නේ...සුපිරි ත්රෙඩ්, පොස්ට් දැම්මා.
හැබැයි අර පොලිස් කාන්තාවගේ සීන් එකක්ද කොහෙද දැම්ම.ඊට පස්සේ දැක්කේ නෑ![]()

ඌ නුවර ටවුමේ කොමිනිකේෂන් එකක් කර කර හිටියා කෙල්ලන්ට නිකන් රිලෝඩ් දාලාම කඩේ වැහුවා![]()

මේ අයිස් පලමක් දෙන්නකෝ අනේ අපේ හිටපු අයිස් පලන් මාම අද ආවේ නෑ නෙ

හචුස් හචුස් ....
මේ අයිස් පලමක් දෙන්නකෝ අනේ අපේ හිටපු අයිස් පලන් මාම අද ආවේ නෑ නෙ
මේ අයිස් පලමක් දෙන්නකෝ අනේ අපේ හිටපු අයිස් පලන් මාම අද ආවේ නෑ නෙ

කියන්නකො අනෙ...............![]()
හරි
කන දෙයක් අරං දෙනාව 
අර හාඩ් ටෝක් කරපු හාදයද ?
පට්ට මනුස්සය නේ...සුපිරි ත්රෙඩ්, පොස්ට් දැම්මා.
හැබැයි අර පොලිස් කාන්තාවගේ සීන් එකක්ද කොහෙද දැම්ම.ඊට පස්සේ දැක්කේ නෑ![]()

අන්තිමට අපේ සරා ඇතිලියක දාල තුනපහ එහෙම ඇඟේ දාල මසාජ් එකක් දෙනවා දැක්ක එදායින් පස්සේ දැක්කේ නෑ
oya kiyana widihata hospital nawathinna wenneහැබැයි දෙන්න එක්ක හදන කේක් කොහොම වෙයි ද දන්නෙ නෑ
![]()
මේ අයිස් පලමක් දෙන්නකෝ අනේ අපේ හිටපු අයිස් පලන් මාම අද ආවේ නෑ නෙ
අන්තිමට අපේ සරා ඇතිලියක දාල තුනපහ එහෙම ඇඟේ දාල මසාජ් එකක් දෙනවා දැක්ක එදායින් පස්සේ දැක්කේ නෑ
![]()

ගෙනත් දෙන්නකො මම මේ පරාලේ උඩ ඉන්නේ බහින්න බෑවරෙන් දෙන්න එකක්![]()
ඔය එකියට ඕනේ මේකේ ඉන්න මොකෙක් හරි කන්නමයි...![]()

හිටු..හෙට දවල්ට ඩොඩෝ මස් උයනවා..

අද වැස්සේ නෑනේ වෙනද නං හවස වහිනව![]()
![]()
මේ හීතලේ මොකටද අයිස් ක්රීම්....
මී හරක් මස් වත් කෑවද ඔච්චර ගිණියම