~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අර හාඩ් ටෝක් කරපු හාදයද ?
    පට්ට මනුස්සය නේ...සුපිරි ත්‍රෙඩ්, පොස්ට් දැම්මා.
    හැබැයි අර පොලිස් කාන්තාවගේ සීන් එකක්ද කොහෙද දැම්ම.ඊට පස්සේ දැක්කේ නෑ :confused:

    ඌ නුවර ටවුමේ කොමිනිකේෂන් එකක් කර කර හිටියා කෙල්ලන්ට නිකන් රිලෝඩ් දාලාම කඩේ වැහුවා:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඌ නුවර ටවුමේ කොමිනිකේෂන් එකක් කර කර හිටියා කෙල්ලන්ට නිකන් රිලෝඩ් දාලාම කඩේ වැහුවා:baffled:

    බොරු කියන්න එපා..පාත්තයගෙ ශොප් දෙකම කොමිනිකෙශන් නෙමෙයි :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර හාඩ් ටෝක් කරපු හාදයද ?
    පට්ට මනුස්සය නේ...සුපිරි ත්‍රෙඩ්, පොස්ට් දැම්මා.
    හැබැයි අර පොලිස් කාන්තාවගේ සීන් එකක්ද කොහෙද දැම්ම.ඊට පස්සේ දැක්කේ නෑ :confused:
    :yes::yes: අන්තිමට අපේ සරා ඇතිලියක දාල තුනපහ එහෙම ඇඟේ දාල මසාජ් එකක් දෙනවා දැක්ක එදායින් පස්සේ දැක්කේ නෑ :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ අයිස් පලමක් දෙන්නකෝ අනේ අපේ හිටපු අයිස් පලන් මාම අද ආවේ නෑ නෙ

    Ice-Lejayange-07.png
    Ice-Lejayange-06.png

    මේ හීතලේ මොකටද අයිස් ක්‍රීම්....
    මී හරක් මස් වත් කෑවද ඔච්චර ගිණියම
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes: අන්තිමට අපේ සරා ඇතිලියක දාල තුනපහ එහෙම ඇඟේ දාල මසාජ් එකක් දෙනවා දැක්ක එදායින් පස්සේ දැක්කේ නෑ :sorry:

    ඔය එකියට ඕනේ මේකේ ඉන්න මොකෙක් හරි කන්නමයි...:angry::angry::angry: