මෙහෙමනෙ ඉතින්.....මෙකෙ අය හැමොම ගැන දන්නවා නෙ..දැන් ඔයා මොනාද කරන්නෙ..කොහෙද ඉන්නෙ...ලමයි කියක් ඉන්නවාද......සහොදර සහොදරියො ඉන්නවාද.....පොඩි පොඩි ඔපදූප ටිකක්......![]()
ළමයි

මෙහෙමනෙ ඉතින්.....මෙකෙ අය හැමොම ගැන දන්නවා නෙ..දැන් ඔයා මොනාද කරන්නෙ..කොහෙද ඉන්නෙ...ලමයි කියක් ඉන්නවාද......සහොදර සහොදරියො ඉන්නවාද.....පොඩි පොඩි ඔපදූප ටිකක්......![]()

බඩගිනියි ප්රෙන්ස්........කාලා එන්නම්.

මුත්තෙ කට පරිස්සමෙන් හොදෙ..එක පාරක් ඔයා මට බැනුම් අස්සලා ඉන්නෙ හොදෙ......![]()

බඩගිනියි ප්රෙන්ස්........කාලා එන්නම්.
එයා එච්චර වසද?![]()
සොරි...........
![]()

මේකේ ඉන්න උංගේ දැන් වයසත් එක්ක ගත්තම මං පොඩි බබෙක්
එනිවේ..
ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ බලන්න![]()
මම එහෙම ඉස්සල්ලාම විස්තර කියන්නෙ නැ......ඔයාගෙ කියලා ඉන්න...මම එහෙම ඉස්සල්ලාම විස්තර කියන්නෙ නැ......ඔයාගෙ කියලා ඉන්න...

වස නැ..එත් විහිලුවල සීමාව ගැන බලනවා.......

මමත් ඔක හොය හොයා හිටියේ යන්තන් දන්න කෙනෙක් ගැන අහන්න ලැබුනා අවුලක් නෑ එයාට කෙලින් මට බනින්න කියන්න මං ඔය බැන්නට ගනන් ගන්න කෙනෙක් නෙමෙයිනේ![]()
එකම තමා නෙ අවුල....ඔහොම දිගටම ගියොත් මට මෙකෙන් ලොග් වෙන්න බැරි වෙවි.....