~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙහෙමනෙ ඉතින්.....මෙකෙ අය හැමොම ගැන දන්නවා නෙ..දැන් ඔයා මොනාද කරන්නෙ..කොහෙද ඉන්නෙ...ලමයි කියක් ඉන්නවාද......සහොදර සහොදරියො ඉන්නවාද.....පොඩි පොඩි ඔපදූප ටිකක්......:cool:

    ළමයි :shocked:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මැරිඩ් නැද්ද.........:eek:


    tumblr_n4c68h8ZWd1tuwwroo1_250.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :(:(:(

    මේකේ ඉන්න උංගේ දැන් වයසත් එක්ක ගත්තම මං පොඩි බබෙක් :love:

    එනිවේ..

    ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ බලන්න :cool:

    :Pමම එහෙම ඉස්සල්ලාම විස්තර කියන්නෙ නැ......ඔයාගෙ කියලා ඉන්න...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වස නැ..එත් විහිලුවල සීමාව ගැන බලනවා.......

    මමත් ඔක හොය හොයා හිටියේ යන්තන් දන්න කෙනෙක් ගැන අහන්න ලැබුනා අවුලක් නෑ එයාට කෙලින් මට බනින්න කියන්න මං ඔය බැන්නට ගනන් ගන්න කෙනෙක් නෙමෙයිනේ:yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මමත් ඔක හොය හොයා හිටියේ යන්තන් දන්න කෙනෙක් ගැන අහන්න ලැබුනා අවුලක් නෑ එයාට කෙලින් මට බනින්න කියන්න මං ඔය බැන්නට ගනන් ගන්න කෙනෙක් නෙමෙයිනේ:yes:

    එකම තමා නෙ අවුල....ඔහොම දිගටම ගියොත් මට මෙකෙන් ලොග් වෙන්න බැරි වෙවි.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    ඔබ කවියෙක් නම් මම ඔබෙ කවිය වෙන්නෙමි...
    ඔබ ආදරවන්තයෙක් නම් මම ඔබෙ ආදරය වන්නෙමි...
    සුසුම් වැටෙන තුරාවට මම ඔබ අමතක නොකරන
    බවට ඔබේ නමින් දිවුරන්නෙමි.....:love:
    ඔබ හදගැස්ම නම් මම ඔබෙ ජිවිතය යි.......