මේවට ඔයාලා කියන්නේ අයිස් පලම් කියල ද ?![]()
අපි කියන්නෙ නෙමෙයි.ඔය අයිස්පලම් තමා....අපි එකනෙ එයාට අයිස්පලම් මාමා කියන්නෙ.....
මේවට ඔයාලා කියන්නේ අයිස් පලම් කියල ද ?![]()
කොහොමද.......


අලුත් ඕඩ එකක් 
අපි කියන්නෙ නෙමෙයි.ඔය අයිස්පලම් තමා....අපි එකනෙ එයාට අයිස්පලම් මාමා කියන්නෙ.....





ඉතින් කියනවකො..මට මතක නෑනේ
![]()







නෑ නෑ ඕක ඇවිල්ලා... ලි පොලු දෙකක්... ලි කෙලි නටන්න
![]()


මම දැනගත්තා මේ මණ්ඩපේ ඉන්න ඈයෝ එකෙකු විස්වාස නෑ...
මුන්ලට ඕනේ මොකාව හරි කමක් නෑ, කන්න....පෝරිසාදයෝ
හරි යන්නේ නෑ ආයේ මණ්ඩපෙට බහිද්දී ආයුධ සන්නද්ධව එන්න ඕනේ...![]()
එකට මම පලිද...
ඔච්චර ඉක්මනට මාව අමතකද....
හෙට අහවිනෙ ඔයා කවුද කියලාත්![]()


හිමිට කියන්නකෝ මැට්ටි... එවන්න ඕන විදිය... දැන් නං සංකාව වගේ එක හොයාගන්නේ නැතුව 

සිරා?
ලී කෙලි නටන්නේ පොඩි කෙල්ලොනේ![]()
සිරා?
ලී කෙලි නටන්නේ පොඩි කෙල්ලොනේ![]()


මේ ගුටි නොකා ඇතුලට එනවා හුලං වැදී වැදී එළියේ ඉන්නේඅහුවුනොත් හොර කටුස්සව අද නැට්ටෙන් එල්ලල තියනව මණ්ඩපේ ඉස්සරහ පොල් ගහේ.![]()
හුලන් නොවදින උණුසුම් ස්ථානයක අසුරා තබන්න කියල නේද කියන්නේ.
නැ ඔයාගෙම තට්ටෙ පලන්න![]()


හොඳයි
ඔයාට කොමද
මං මේ කටුස්සෙක්ට ගේමක් දෙන්න ප්ලෑන් කරනවාඅලුත් ඕඩ එකක්
![]()


මොක කරන්නත් පරාලෙට උස තියෙන්න එපැයි. මම මේකෙන් බිමට බහින්නේ නෑ පුළුවන් නං අල්ලන එකයි ඇත්තේ.හොඳයි
ඔයාට කොමද
මං මේ කටුස්සෙක්ට ගේමක් දෙන්න ප්ලෑන් කරනවාඅලුත් ඕඩ එකක්
![]()
ඇයි අක්කල ටික ඔයාව නටවල බලන් ඉන්නෙ. ඒ වගේ ඇති
ඒ දැන් කෙල්ලෝ නටන්නේ.. ලැප්ටොප් වන්නම්![]()




මම හොදින්...........
අනේ එහෙම කරන්න එපා..ඔය මගෙ කටුසු පැටියා.......
https://goo.gl/images/obLhac
මේ ඉන්නෙ අපි දෙන්නා..................![]()

එහෙනම් මුකුත් කරන්නේ නෑ 
මොක කරන්නත් පරාලෙට උස තියෙන්න එපැයි. මම මේකෙන් බිමට බහින්නේ නෑ පුළුවන් නං අල්ලන එකයි ඇත්තේ.
