~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තරහ ගන්නවනේ බෑනේ කරන්න ඉතීම්... :oo::oo::oo: හිමිට කියන්නකෝ මැට්ටි... එවන්න ඕන විදිය... දැන් නං සංකාව වගේ එක හොයාගන්නේ නැතුව :sorry::sorry:

මේකේ 0.06 දි අයිශ් කියනවා"මේ කිසිකි සරුරත් නහි ක්වාහිශ් බන්නා චහතිහූ"කියලා...එවගෙ ඔයා කියපු අර සිංදුවෙ ඔයා කියන තාලය තියෙන තැන තත්පර හො විනාඩි වලින් කියන්න......

මේ අන්තිම පාර හොදෙ.........:angry::angry::angry:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකේ 0.06 දි අයිශ් කියනවා"මේ කිසිකි සරුරත් නහි ක්වාහිශ් බන්නා චහතිහූ"කියලා...එවගෙ ඔයා කියපු අර සිංදුවෙ ඔයා කියන තාලය තියෙන තැන තත්පර හො විනාඩි වලින් කියන්න......

    ඇයි ඒ හූ කියන්නේ :rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පුළුවන් :cool:

    කටුස්සව එක පාරක් හැපුවනන් ඇති :yes::yes:

    25659-6-money-bag-clipart-thumb.png

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මේකේ 0.06 දි අයිශ් කියනවා"මේ කිසිකි සරුරත් නහි ක්වාහිශ් බන්නා චහතිහූ"කියලා...එවගෙ ඔයා කියපු අර සිංදුවෙ ඔයා කියන තාලය තියෙන තැන තත්පර හො විනාඩි වලින් කියන්න......

    මේ අන්තිම පාර හොදෙ.........:angry::angry::angry:

    හානේ.. මෙන්න මෙන්න... 0.51 ඉදන් එන මියුසික් එකේ තාලෙට එන සින්දුවක් :love::love:

    • Like
    Reactions: dj ice cold

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඊළඟ සංවාද මණ්ඩපේ පටන් ගන්න කාලේ හරි වගේ නේද?......
    මේ වේගයත් එක්ක පොස්ට් 19 000 ඉස්සරහට එන සතියේදී වගේ සම්පුර්ණ වෙයි නේ ??:rolleyes::rolleyes: