තරහ ගන්නවනේ බෑනේ කරන්න ඉතීම්...හිමිට කියන්නකෝ මැට්ටි... එවන්න ඕන විදිය... දැන් නං සංකාව වගේ එක හොයාගන්නේ නැතුව
![]()
මේකේ 0.06 දි අයිශ් කියනවා"මේ කිසිකි සරුරත් නහි ක්වාහිශ් බන්නා චහතිහූ"කියලා...එවගෙ ඔයා කියපු අර සිංදුවෙ ඔයා කියන තාලය තියෙන තැන තත්පර හො විනාඩි වලින් කියන්න......
මේ අන්තිම පාර හොදෙ.........












