~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනේ :love::love::love::love:
    මං ගියොත් අය එන එකක් නෑ :rofl:

    මං කරන්නෙ එහෙ යන උං ටාගට් කරල එක එක බඩු ගෙන්න ගන්න එක :rofl:

    ආ ආ :P හොඳයි වැඩේ නරක නැ :D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එක්කෙනෙක් ඇති කියල දෙන්නම agreement එකක් ගැහුව්වා
    ඊට පස්සේ මේ ලගදි ඕනේ නැහැ කිව්වා :dull:

    බලමුකෝ අවු 2කින් මොකද වෙන්නේ කියල
    :P :P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මන් වාහනේට පාට්ස් ගොඩක් එහෙම තමයි ගන්නේ :cool::rofl:

    ඔව් ඒක හොඳ business එකක්නේ. ඉතින් official විදිහට පටන් ගන්න තියෙන්නේ..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඒක හොඳ business එකක්නේ. ඉතින් official විදිහට පටන් ගන්න තියෙන්නේ..

    මොන බිස්නස්ද බං ඔය අවුරුද්දකට සැරයක් ජපන් ගිහින් එන ගොරකයෙක් අල්ලගෙන මට ඕන බඩු ලිස්ට් එකක් ගෙන්න ගන්නව :P
    උං එහෙ පාරවල් ගානෙ රස්තියාදු වෙවී ගෙනත් දෙනවා ඉතින් බැන බැන :rofl:

    බිස්නස් එකක් කරන්නත් පුළුවන් මෙහේ කස්ටම් එකත් එක්ක බෑනෙ :rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මොන බිස්නස්ද බං ඔය අවුරුද්දකට සැරයක් ජපන් ගිහින් එන ගොරකයෙක් අල්ලගෙන මට ඕන බඩු ලිස්ට් එකක් ගෙන්න ගන්නව :P
    උං එහෙ පාරවල් ගානෙ රස්තියාදු වෙවී ගෙනත් දෙනවා ඉතින් බැන බැන :rofl:

    බිස්නස් එකක් කරන්නත් පුළුවන් මෙහේ කස්ටම් එකත් එක්ක බෑනෙ :rofl:

    ඕන රටක permit එකක් ඕන බන්.. ඒව ගැන හොයල බලල පටන් ගන්න තියෙන්නේ.. ඒකට තමයි bzness එක කියන්නේ... ;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕන රටක permit එකක් ඕන බන්.. ඒව ගැන හොයල බලල පටන් ගන්න තියෙන්නේ.. ඒකට තමයි bzness එක කියන්නේ... ;)

    ඔව් ඒත් ටැක්ස් ගෙවල ගෙනාවට පස්සෙ ලාබයක් නෑ වගේ :sorry:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔව් ඒත් ටැක්ස් ගෙවල ගෙනාවට පස්සෙ ලාබයක් නෑ වගේ :sorry:

    නෑ එහෙම වෙන්නෙ කොහොම ද. ඒත් ඒවට contacts ඕන ලංකාවෙයි ජපානෙයි දෙකේම..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Agent කිව්වෙ කස්ටම් එකේ ද :nerd:

    නැ බන් කස්ටම් එකත් එහෙ ඉතින් clearance ගන්න වෙයි. එහෙම නෙවෙයි උඹ companyයට සම්බන්ධ එකා හරි warehouse අයිති එකා හරි.. ඊට සමාන කෙනා හරි..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තේරුනේ නෑ :sorry:

    මචන් amazon එක ගනින් example එකක් විදිහට. උඹ බඩු යවන එකෙක්නන් උන්ගේ වෙනම සෙට් එකක් ඉන්නව ඒව handle කරන්න. fullfilment කියල වෙනම process එකක්ම තියෙනව. ඉතින් ඒ අය මැදින් ඉන්න අය. ඉතින් උඹ vehicle parts වලට ඒ වගේ මැද්දෙන් ඉන්න තොග පිටින් වැඩ කරන අය දැනගන්න එපැයි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් amazon එක ගනින් example එකක් විදිහට. උඹ බඩු යවන එකෙක්නන් උන්ගේ වෙනම සෙට් එකක් ඉන්නව ඒව handle කරන්න. fullfilment කියල වෙනම process එකක්ම තියෙනව. ඉතින් ඒ අය මැදින් ඉන්න අය. ඉතින් උඹ vehicle parts වලට ඒ වගේ මැද්දෙන් ඉන්න තොග පිටින් වැඩ කරන අය දැනගන්න එපැයි.

    ආහ්හ් දැන් තේරුනා :love:

    මං පොඩ්ඩක් ඕක ස්ටඩි කරල බැලුව ලංකාවෙනං ඕක හෙන මාෆියා එකක් වගේ සීන් එකක්
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ආහ්හ් දැන් තේරුනා :love:

    මං පොඩ්ඩක් ඕක ස්ටඩි කරල බැලුව ලංකාවෙනං ඕක හෙන මාෆියා එකක් වගේ සීන් එකක්

    ඔව් බන් ඉතින් වාහන වල දේවල් ගොඩක් එහෙමනේ ලංකාවේ..