~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් ඩිකියයි බොනට් එකෙනුයි විස්තර කරන්න පටන් ගන්න රාහුල හාමුදුරැවොත් එතනින් තමයි වර්ණනාව පටන් ගත්තේ:P (සැලලිහිණි සංදේශයේ)

    :baffled::baffled::oo::oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගවුම විතරක් තිබුනට මදිනේ :P

    හැගර් එකෙක දාල දෙන්න හැදුවෙ.... ඕකත් අර සරාගෙ බ්‍රේස්ලට් එකේ අනිත් එක...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තගෙ පොත බලලා...
    හොද කෙල්ලෙක් හොයලා...
    කටයුත්තක් කරලා...
    දෙන්නකො දැන්....

    මගුලක් කතා කරනවා !:baffled::baffled::P පොත බලලා අනිත් උන්ට මුගුලක් කතා කරගන්න ඉස්සල්ලා මට එකක් හොයා ගන්න ඔනේ:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගුලක් කතා කරනවා !:baffled::baffled::P පොත බලලා අනිත් උන්ට මුගුලක් කතා කරගන්න ඉස්සල්ලා මට එකක් හොයා ගන්න ඔනේ:P

    හත්තිලව්වයි.....
    එහෙනන් ඉක්මන් කරමු... ඉක්මන් කොරමු....
    නහර වැඩකරන කාලෙ ඕව කොරගන්න ඕන...
    නැත්නම් පුවක්බඩිල්ලා, කෝටුකිතයියා, රබ්බඩ ලොක්කාල තමයි නොමග යන්නෙ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැගර් එකෙක දාල දෙන්න හැදුවෙ.... ඕකත් අර සරාගෙ බ්‍රේස්ලට් එකේ අනිත් එක...

    බෑනේ කතාවට කෙල්ලෙක් එපැයි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හත්තිලව්වයි.....
    එහෙනන් ඉක්මන් කරමු... ඉක්මන් කොරමු....
    නහර වැඩකරන කාලෙ ඕව කොරගන්න ඕන...
    නැත්නම් පුවක්බඩිල්ලා, කෝටුකිතයියා, රබ්බඩ ලොක්කාල තමයි නොමග යන්නෙ...

    උන්ට කරලා දිලා තියෙන්නේ ඒකයි උන් ගෙදරින් එලියටවත් බහින්නේ නැත්තේ දැන් :P ඉස්සර පිටිපස්සෙම හිටපු උන්නේ දැන් අඩ ගැහුවත් එන්නේ නෑ :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අහල පහල ඉන්න හුරුබුහුටි කෙල්ලෙක්ට කළු ගවුමක් අන්දලා පොටෝ එකක් ගහලා එවපන්කෝ.
    මුහුණේ ඇදකුද පොටෝෂොප් වලින් හදලා ගන්නම් :rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අහල පහල ඉන්න හුරුබුහුටි කෙල්ලෙක්ට කළු ගවුමක් අන්දලා පොටෝ එකක් ගහලා එවපන්කෝ.
    මුහුණේ ඇදකුද පොටෝෂොප් වලින් හදලා ගන්නම් :rolleyes:

    අහල පහල කෙල්ලෙක් තියා.... කෙල්ලෙක්ගෙ රුපයක්වත් නෑ බන් :baffled::baffled: