එහෙනම් ඩිකියයි බොනට් එකෙනුයි විස්තර කරන්න පටන් ගන්න රාහුල හාමුදුරැවොත් එතනින් තමයි වර්ණනාව පටන් ගත්තේ(සැලලිහිණි සංදේශයේ)




එහෙනම් ඩිකියයි බොනට් එකෙනුයි විස්තර කරන්න පටන් ගන්න රාහුල හාමුදුරැවොත් එතනින් තමයි වර්ණනාව පටන් ගත්තේ(සැලලිහිණි සංදේශයේ)




ගවුම විතරක් තිබුනට මදිනේ![]()
නෑ නෑ එච්චර ලොකු නැ. අර පොටෝ එකට වඩා ටිකක් ලොකුයි. මෙහෙ කෙල්ලෙක්නේ


මුත්තගෙ පොත බලලා...
හොද කෙල්ලෙක් හොයලා...
කටයුත්තක් කරලා...
දෙන්නකො දැන්....


පොත බලලා අනිත් උන්ට මුගුලක් කතා කරගන්න ඉස්සල්ලා මට එකක් හොයා ගන්න ඔනේ
මගුලක් කතා කරනවා !පොත බලලා අනිත් උන්ට මුගුලක් කතා කරගන්න ඉස්සල්ලා මට එකක් හොයා ගන්න ඔනේ
![]()
නෑ නෑ එච්චර ලොකු නැ. අර පොටෝ එකට වඩා ටිකක් ලොකුයි. මෙහෙ කෙල්ලෙක්නේ
එහෙම තමයි ඒ කාලෙ 6 x 8 රැල්ලක් තිබුණනෙ
හැගර් එකෙක දාල දෙන්න හැදුවෙ.... ඕකත් අර සරාගෙ බ්රේස්ලට් එකේ අනිත් එක...
https://i.pinimg.com/originals/d9/d2/2f/d9d22fca09d032553a460fd3f203545b.jpg
me wage ekenek indagena inna ekak hariyanne nadda?
හත්තිලව්වයි.....
එහෙනන් ඉක්මන් කරමු... ඉක්මන් කොරමු....
නහර වැඩකරන කාලෙ ඕව කොරගන්න ඕන...
නැත්නම් පුවක්බඩිල්ලා, කෝටුකිතයියා, රබ්බඩ ලොක්කාල තමයි නොමග යන්නෙ...
ඉස්සර පිටිපස්සෙම හිටපු උන්නේ දැන් අඩ ගැහුවත් එන්නේ නෑ 
හ්ම්... දැන් පෑඩ් එකෙන් ලස්සනට ගන්නව ...

අහල පහල ඉන්න හුරුබුහුටි කෙල්ලෙක්ට කළු ගවුමක් අන්දලා පොටෝ එකක් ගහලා එවපන්කෝ.
මුහුණේ ඇදකුද පොටෝෂොප් වලින් හදලා ගන්නම්![]()

