~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔක දිග ඇරන් ඉන්න බැ අනෙ......මම ආස නැ....:baffled:මල වදෙ...

    මේක නං ඉතින් මන් ආවා දවසේ ඉඳන් දිගැරලා.. ඔෆ් කරන්නේ අද රෑට තමයි.. :P :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අයියට නම් වැඩක් නැ තමා...
    එත් මට වැඩක් තියෙ.......

    ඔයා කා එක්කද කපල් බ්‍රෙස්ලට් දාන්නෙ....ඔයාට කෙල්ලෙක් නැනෙ සුදු චූටී මල්ලියේ.......:P

    ඔහොම කතා කියලා අපිව අසරණ කරන්න එපා අක්කේ... :sorry:
    කෙල්ලෙක් හිටියේ නැති උනාට කමක් නැ අක්කේ අත් 2 ක් තියෙනවනේ ඔය දෙකම දාගන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද රේඩියෝ තියෙනවා ලු........................................

    එළ එළ හැබැයි ඉතින් තියෙනකන් වැඩිය බලාපොරොත්තු තියාගන්න හොඳ නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Rep Power: 20

    ඔන්න ඔහොමයි වැටෙන්නෙ :D

    ඇ...........
    ඊට වඩා වැඩිවෙන්න එපැයි :oo:
    මටත් 13ක් තියෙනවනේ අලුත් එකෙක් වෙලත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආලෝ අයිස් අය්යේ.
    මන් දැක්කා අයියගේ පරණ ත්‍රෙඩ් එකක් උඩට ඇවිල්ලා තියෙනවා වගේ :rolleyes:

    අයිස් අක්කල පස්සෙ ගිය ඒව ද? :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේක නං ඉතින් මන් ආවා දවසේ ඉඳන් දිගැරලා.. ඔෆ් කරන්නේ අද රෑට තමයි.. :P :rofl::rofl:

    මම නම් ආස නැ...අනික ඔක දිග ඇරන් ඉන්නකොට අපෙ අම්මට අමුතු රෝගයක් හැදෙනවා......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇ...........
    ඊට වඩා වැඩිවෙන්න එපැයි :oo:
    මටත් 13ක් තියෙනවනේ අලුත් එකෙක් වෙලත්

    වැඩිවෙන්න විදියක් නැහැනෙ. මං ත්‍රේඩ් දාන්නෙ නෑ. :D