Malinga මගේ ෆේක් එකක්![]()

ගෑනු අයගෙන් වයස අහන්න එපා, පිරිමි අයගෙන් පඩිය අහන්න එපා, එලකිරිවාසින්ගෙන් රෙප් ගාන අහන්න එපා![]()


ඔක දිග ඇරන් ඉන්න බැ අනෙ......මම ආස නැ....මල වදෙ...


අයියට නම් වැඩක් නැ තමා...
එත් මට වැඩක් තියෙ.......
ඔයා කා එක්කද කපල් බ්‍රෙස්ලට් දාන්නෙ....ඔයාට කෙල්ලෙක් නැනෙ සුදු චූටී මල්ලියේ.......![]()

ආලෝ අයිස් අය්යේ.
මන් දැක්කා අයියගේ පරණ ත්‍රෙඩ් එකක් උඩට ඇවිල්ලා තියෙනවා වගේ![]()

අද රේඩියෝ තියෙනවා ලු........................................
Rep Power: 20
ඔන්න ඔහොමයි වැටෙන්නෙ![]()

එළ එළ හැබැයි ඉතින් තියෙනකන් වැඩිය බලාපොරොත්තු තියාගන්න හොඳ නෑ


ආලෝ අයිස් අය්යේ.
මන් දැක්කා අයියගේ පරණ ත්‍රෙඩ් එකක් උඩට ඇවිල්ලා තියෙනවා වගේ![]()

මේක නං ඉතින් මන් ආවා දවසේ ඉඳන් දිගැරලා.. ඔෆ් කරන්නේ අද රෑට තමයි..![]()
![]()
ඇ...........
ඊට වඩා වැඩිවෙන්න එපැයි
මටත් 13ක් තියෙනවනේ අලුත් එකෙක් වෙලත්

ඉන්න මාත් එකක් බම්ප් කරන්නපරණ ත්‍රෙඩ් බම්ප් කරොත් -රෙප්![]()
