Nokia 6.1 කෙල උනා..

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,230
    526
    113
    Ratnapura
    Nokia 6.1 (2018) Model TA 1043 Phone එක bike එකේ යද්දී වැටිලා පිටිපස්සෙන් අපු වාහනේ රෝදෙට අහු උනා.. Display එකේ උඩ ටික කුඩු.. :(:(:( වෙන සිරිමක්වත් නෑ. :baffled: Display Touch බාගෙට වැඩ..
    Display එකක් ගන්න තැනක් කියනවද ? කියක් වගේ වෙයිද ලංකාවේ.. ?
    ebay or Ali express එකෙන් order කරලා එනකන් ඉන්න බෑ.. එකේ (28 $ වගේ වෙන්නේ.)​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    ඔක්කොමත් හරි ඕවා හදන්න ගියාම දවසක් දෙකක් පාඩුයි බන්. මගෙත් මේ desktop එක කැඩිලා ගියා හදන්න කම්මැලියි ඕකට අතගහන්න ගියාම දවසක් නාස්තියි ඉතින් :(

    SoftLogic ලට කතා කරල බලපන් උන් ගාව අනිවා බඩු තියෙන්න එපැයි
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,230
    526
    113
    Ratnapura
    ඔක්කොමත් හරි ඕවා හදන්න ගියාම දවසක් දෙකක් පාඩුයි බන්. මගෙත් මේ desktop එක කැඩිලා ගියා හදන්න කම්මැලියි ඕකට අතගහන්න ගියාම දවසක් නාස්තියි ඉතින් :(

    SoftLogic ලට කතා කරල බලපන් උන් ගාව අනිවා බඩු තියෙන්න එපැයි

    එක නම් ඇත්ත බන්.. නිවාඩුවක් දාල හදන්න යන්න වෙන්නේ.. එපා වෙනවා බන්..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    Unge ganan neda ban.. Anika 2 - 3 weeks yanava..

    :yes::yes::yes::yes:

    e unaata wagakima athiwa wade karaganna puluwan wei.MC eke thiyena Devine eka hodai kiyala hithan hitiye. eth un mage iphone 5S eka kaala damma. phone eka ada dennam heta dennam kiya kiyaa 2weeks adda. anthimedi phone eka denakota sim tray ekath na.:angry::angry: a nisa unwa recomand karanna ba.:no::no::no:
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,230
    526
    113
    Ratnapura

    :yes::yes::yes::yes:

    e unaata wagakima athiwa wade karaganna puluwan wei.MC eke thiyena Devine eka hodai kiyala hithan hitiye. eth un mage iphone 5S eka kaala damma. phone eka ada dennam heta dennam kiya kiyaa 2weeks adda. anthimedi phone eka denakota sim tray ekath na.:angry::angry: a nisa unwa recomand karanna ba.:no::no::no:

    දැන් නැති තැනකට දුන්නොත් නම් ඉවරයි.. මම display එකක් අරන් දා ගන්න බැලුවේ මගේ යාළුවෙක් දාල දෙන්නම් කිව්වා.. display ගන්න තැනක් තම හොයා ගන්න ඕනි..