Nokia 6.1 (2018) Model TA 1043 Phone එක bike එකේ යද්දී වැටිලා පිටිපස්සෙන් අපු වාහනේ රෝදෙට අහු උනා.. Display එකේ උඩ ටික කුඩු.. 

වෙන සිරිමක්වත් නෑ.
Display Touch බාගෙට වැඩ..
Display එකක් ගන්න තැනක් කියනවද ? කියක් වගේ වෙයිද ලංකාවේ.. ?
ebay or Ali express එකෙන් order කරලා එනකන් ඉන්න බෑ.. එකේ (28 $ වගේ වෙන්නේ.)


වෙන සිරිමක්වත් නෑ.
Display Touch බාගෙට වැඩ.. Display එකක් ගන්න තැනක් කියනවද ? කියක් වගේ වෙයිද ලංකාවේ.. ?
ebay or Ali express එකෙන් order කරලා එනකන් ඉන්න බෑ.. එකේ (28 $ වගේ වෙන්නේ.)
එපා වෙනවා නේහ්..



