වටේ මොකුත්ම වෙලා නෑ. back cover එක නිසා.. Display එකෙත් උඩ ටික විතරයි.. වැඩත් කරනව.. ලාබයි මචන්.. මගේ samsung එකක් තියේ එකෙත් බන් second hand marcket එකට වඩා display එක ගණන්.. Nokia 6.1 එකේ 5000 - 6000 වගේ වෙන්නේ කියල තම දන්නේ දැනට.. හෙට බලන්න ඕනි.. ෆොටෝ ටිකක් දාන්නම්..

Ali එකේ තියෙන්නෙ ජෙනුයින් ඒව නෙමෙයිනේ
කොයි තරම් කියලා තිවුනත් ඒවයෙ කලර්ස් එහෙම ඔරිජිනල් එක වගේ නැහැ
ටික දවසක් ගියාම වටේ දාර එහෙම කහපාට වගේ වෙන්න ගන්නවා. ඒක නිසා පලුවන් නම් ඔරජිනල් එකක් දාගනිනින්
ඔන්ලයින් සමහර සයිට් තියනවා ජෙනුයින් පාට්ස් විකුනන(ifixit), උන්ගෙත් ඔය සොෆ්ට්ලොජික් ගානම තමයි
මුන් ලගත් නොකියා පාට්ස් නම් නැද්ද කොහෙද

original eka da ganinnDisplay එකක් දැම්ම.. Rs 3500/= උනේ.. කොටුවේ ෂොප් ගොඩක බැලුව තිබුනේ එක ෂොප් එකක විතරයි..
කලින් Thread එක
මේ එකක වත් තිබුනේ නෑ..
- Y2K Cellular (011-2436422)
දැනට නම් Display එකේ color අව්ලක් නෑ.. Touch එකත් අව්ලක් නෑ.. ( දැනට ) මගේ යාළුවෙක් දාල දුන්න සල්ලි ගත්තෙත් නෑ..
- Trans Asia
- Asia
- SP
- Polak
- Mobil City
දැන් පොඩි ප්රශ්නයක් තියනවා.. WIFI එකදිගට තියෙන නෑ.. නැති වෙනවා යේ එනවා.. පොඩ්ඩක් slow වෙලා.. (Display දැම්ම හින්ද නෙමේ phone එක වැටුන.. )

Rs 11500/= ක් කිව්වව බන්.. ඇඩෙනවා.. Ali eke 5000 යි.. Softlogic කොහොමත් ගණන්..
Oya ali eke ebay thiyena ewa hariyata touch wenne na bn.original ewa nemei.
warranty na ne dn ithin moka unath![]()
Display එකක් දැම්ම.. Rs 3500/= උනේ.. කොටුවේ ෂොප් ගොඩක බැලුව තිබුනේ එක ෂොප් එකක විතරයි..
කලින් Thread එක
මේ එකක වත් තිබුනේ නෑ..
- Y2K Cellular (011-2436422)
දැනට නම් Display එකේ color අව්ලක් නෑ.. Touch එකත් අව්ලක් නෑ.. ( දැනට ) මගේ යාළුවෙක් දාල දුන්න සල්ලි ගත්තෙත් නෑ..
- Trans Asia
- Asia
- SP
- Polak
- Mobil City
දැන් පොඩි ප්රශ්නයක් තියනවා.. WIFI එකදිගට තියෙන නෑ.. නැති වෙනවා යේ එනවා.. පොඩ්ඩක් slow වෙලා.. (Display දැම්ම හින්ද නෙමේ phone එක වැටුන.. )
wifi ehema hariyata wadila nadda danne na.podi pin wagene enne.
poddak oya phone model eka youtube dala display replacement dala blnna ethkota idea eka ei machn.
mn hithnne araka wadila na hari mkak hari thamax
sansung wala dispplay dana eka padui da ban? A7 ekaka display gihin thinne display ekak 17000 i lu. :shocked