~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි ඔයා ලග තියෙන්නෙ 8gb ෆොන් එකක් ද.:oo:

    මන් ගැන තියෙන එක ගැන නෙමෙයිනේ කිව්වේ.
    අපිට ඔය ලොකු ලොකු ෆෝන් ගන්න සල්ලි නෑ

    pixel 3 එකට 4GB මදි කියලා කිවේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තෙරුම නම් මේතන දාන්න පුලුවන් ද මංදා..18+ වගෙ තෙරුම නම්.........:oo:
    "රන්ග" නෙමෙයි "අංග"

    Touch me with your body
    Colour me in your colour dear
    Touch me with your body
    Colour me in your colour dear


    18+ :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වෙන්න පුලුවන් නේ......:Pපෞ...කන්නාඩි දාන නිසා ෆොන් එක ලැප් එක කියන වචන දෙක පෙන්නෙ නැති වෙන්න ඇති....

    අම්මෝ.. :lol::lol: කන්නාඩියක් දාගෙන ඇවිල්ල කරගත්ත වින්නැහියක්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇහෙන විදියනේ :sorry::sorry: ආඅ එහෙම වෙන්න එපයි... ඕක රාම් ලීලා ගේ සින්දුවක කෑල්ලක් නෙහ්.... :rofl::rofl::rofl: තේරුම පි එම කරත් කමක් නෑ එහෙනං...

    ඔය සෙදිරික් ගොයියා ඉංගිරිසියෙන් දාලා තියෙන්නෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :angry::angry::angry:
    #ආදර ජරාව

    ආදරේ ජරාවක් නෙමෙයි. ආදරේ කියල සමහර අය ජරා වැඩ කළාට කරන්න දෙයක් නෑ ආදරේට :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉන්ටර්නල් මෙමරි කීයද ඒක තමා මගෙනන් අව්ලකට තියෙන්නෙ මගෙ 8gb

    :rofl::rofl::rofl: අපෝ මදි මදි අඩු ගානේ 64GB වත් තියෙන්න ඕන ඔයාගේ හැටියට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙන්න පුලුවන් නේ......:Pපෞ...කන්නාඩි දාන නිසා ෆොන් එක ලැප් එක කියන වචන දෙක පෙන්නෙ නැති වෙන්න ඇති....

    අම්මෝ.. :lol::lol: කන්නාඩියක් දාගෙන ඇවිල්ල කරගත්ත වින්නැහියක්

    :rolleyes::rolleyes::rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    දෙයි හාන්දුරුවනේ....
    uK0nA7i.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    18+ කිව්ව හින්ද දුවල ගිහින් ගූගල් කරල බැලුව...මොන 18+ ද අප්ප ඒක අපිට :rofl:

    වයසෙ හැටියට ද සීයගෙ වැඩ. කාටූන් බලන් ඉන්නෙ නැතුව 18+ බලන්න ගිහින් පපුවෙ අමාරුවක් හැදුනොත් :rofl::rofl: