ඇයි ඔයා ලග තියෙන්නෙ 8gb ෆොන් එකක් ද.![]()
මන් ගැන තියෙන එක ගැන නෙමෙයිනේ කිව්වේ.
අපිට ඔය ලොකු ලොකු ෆෝන් ගන්න සල්ලි නෑ
pixel 3 එකට 4GB මදි කියලා කිවේ
ඇයි ඔයා ලග තියෙන්නෙ 8gb ෆොන් එකක් ද.![]()
තෙරුම නම් මේතන දාන්න පුලුවන් ද මංදා..18+ වගෙ තෙරුම නම්.........
"රන්ග" නෙමෙයි "අංග"

වෙන්න පුලුවන් නේ......පෞ...කන්නාඩි දාන නිසා ෆොන් එක ලැප් එක කියන වචන දෙක පෙන්නෙ නැති වෙන්න ඇති....

කන්නාඩියක් දාගෙන ඇවිල්ල කරගත්ත වින්නැහියක්ඇහෙන විදියනේආඅ එහෙම වෙන්න එපයි... ඕක රාම් ලීලා ගේ සින්දුවක කෑල්ලක් නෙහ්....
තේරුම පි එම කරත් කමක් නෑ එහෙනං...

Touch me with your body
Colour me in your colour dear
Touch me with your body
Colour me in your colour dear
18+![]()


මන් ගැන තියෙන එක ගැන නෙමෙයිනේ කිව්වේ.
අපිට ඔය ලොකු ලොකු ෆෝන් ගන්න සල්ලි නෑ
pixel 3 එකට 4GB මදි කියලා කිවේ
ගත්ත කාලෙ මතක නැ.නොට් 5 එකක්...අවුලක් නැ තාම...
Touch me with your body
Colour me in your colour dear
Touch me with your body
Colour me in your colour dear
18+![]()


Touch me with your body
Colour me in your colour dear
Touch me with your body
Colour me in your colour dear
18+![]()



ඒ ටිකට ගුගල් කරාද![]()

ඉන්ටර්නල් මෙමරි කීයද ඒක තමා මගෙනන් අව්ලකට තියෙන්නෙ මගෙ 8gb
#ආදර ජරාව


සෙනිකව ගුගල් කරලා...![]()

එක ලෙසි නෙ ඉතින්......මම ටයිප් කරලා වචන ගලපනවාට වඩා.......ඉන්ටර්නල් මෙමරි කීයද ඒක තමා මගෙනන් අව්ලකට තියෙන්නෙ මගෙ 8gb


අපෝ මදි මදි අඩු ගානේ 64GB වත් තියෙන්න ඕන ඔයාගේ හැටියටවෙන්න පුලුවන් නේ......පෞ...කන්නාඩි දාන නිසා ෆොන් එක ලැප් එක කියන වචන දෙක පෙන්නෙ නැති වෙන්න ඇති....
අම්මෝ..කන්නාඩියක් දාගෙන ඇවිල්ල කරගත්ත වින්නැහියක්



18+ කිව්ව හින්ද දුවල ගිහින් ගූගල් කරල බැලුව...මොන 18+ ද අප්ප ඒක අපිට![]()



18+ කිව්ව හින්ද දුවල ගිහින් ගූගල් කරල බැලුව...මොන 18+ ද අප්ප ඒක අපිට![]()

