වෙන එකකට යන්න ඕක හරි නෑ...![]()

මූන නිල් පාට සන්ග්ලාසස් දාපු ගොබිලෙක්?![]()

මටත් එක තමා ඔනි....................එත් බැනේ............![]()

ඕව මොනවත් නැති සින්දුවක් අහන්න ඉංග්ලිෂ් හරි හින්දි හරි තමයි නැත්තන් මල් බබාගේ පන්දම 


හිම කදු යහනේ - වළා සදැල්ලේ
සදා හරිත තුරු සෙවනැල්ලේ
මොහොතක් සැගවෙමු
ලොවින් මුවාවී අපේ සිහින උයනේ




අමාරුවෙන් හරි යන්න වෙනවා.....ඕව මොනවත් නැති සින්දුවක් අහන්න ඉංග්ලිෂ් හරි හින්දි හරි තමයි නැත්තන් මල් බබාගේ පන්දම
![]()

ඊයා මලජාරාව.......මට නම් එක දිරවන්නෙම නැ....
ඊට වඩ කොච්චර ලස්සන ද විරාග රාගය..එතකොට සිතින් ගිය අය....


කැලැන්ඩරේ රෝල් වෙලාද දන්නේ නෑ![]()

ඊයා මලජාරාව.......මට නම් එක දිරවන්නෙම නැ....
ඊට වඩ කොච්චර ලස්සන ද විරාග රාගය..එතකොට සිතින් ගිය අය....


කසුන් කල්හාරගේ සැළලිහිණියේ පට්ට සින්දුව 

හිම කදු යහනේ - වළා සදැල්ලේ
සදා හරිත තුරු සෙවනැල්ලේ
මොහොතක් සැගවෙමු
ලොවින් මුවාවී අපේ සිහින උයනේ