~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මටත් එක තමා ඔනි....................එත් බැනේ............:sorry:

    අමාරුවෙන් හරි යන්න වෙනවා..... :(:( ඕව මොනවත් නැති සින්දුවක් අහන්න ඉංග්ලිෂ් හරි හින්දි හරි තමයි නැත්තන් මල් බබාගේ පන්දම :rofl::rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හිම කදු යහනේ - වළා සදැල්ලේ
    සදා හරිත තුරු සෙවනැල්ලේ
    මොහොතක් සැගවෙමු
    ලොවින් මුවාවී අපේ සිහින උයනේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අමාරුවෙන් හරි යන්න වෙනවා..... :(:( ඕව මොනවත් නැති සින්දුවක් අහන්න ඉංග්ලිෂ් හරි හින්දි හරි තමයි නැත්තන් මල් බබාගේ පන්දම :rofl::rofl::rofl:

    ඊයා මලජාරාව.......මට නම් එක දිරවන්නෙම නැ....:angry:
    ඊට වඩ කොච්චර ලස්සන ද විරාග රාගය..එතකොට සිතින් ගිය අය....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ගමන චීස් කද්දි රස වැඩිය දැනෙනවලු VR පාවිච්චි කළොත්. හයියෝ දැන් මෙහෙම ගියොත් ආදරය කරන්නත් VR යූස් කරයි :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඊයා මලජාරාව.......මට නම් එක දිරවන්නෙම නැ....:angry:
    ඊට වඩ කොච්චර ලස්සන ද විරාග රාගය..එතකොට සිතින් ගිය අය....

    මල් බබාට ඇහුනොත් පන්දමත් පත්තු කරගෙන ඒවි දැන් :lol::lol::lol: කසුන් කල්හාරගේ සැළලිහිණියේ පට්ට සින්දුව :cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිම කදු යහනේ - වළා සදැල්ලේ
    සදා හරිත තුරු සෙවනැල්ලේ
    මොහොතක් සැගවෙමු
    ලොවින් මුවාවී අපේ සිහින උයනේ

    සියලටත් හිතෙන දේවල්