~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් කොහොමෙයි නිල් ගවුම... සනීපෙන් ඉන්නවද....?

    එදායින් පස්සේ දැක්කේ නැ බන් :D
    කොහෙහරි සනීපෙන් ඉන්නවනම් ඒ ඇති :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පපුවේ ලේ සළකුණ දැන්නේ දැක්කේ :lol:

    ඉන්නවා නේ..ලේ කියන අකුර ගහගෙන වම් පැත්තෙ ඉදගෙන ඉන්නෙ...

    ඇත්තටම ඔය නිකට අල්ලන සීන් එක මට ඒ වගෙම පුරුදුවෙලා තියෙනව....
    කටුස්සා කොහොමද ඒක දන්නෙ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මන් ඇහුවේ ලොග් වෙන්නේ නැතිව බලන අයගේ views add වෙනවද කියලා

    ඒක තමයි කිවුවෙ. කවුරු බැලුවත් කවුන්ට් වෙනව කියල.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අමරසිරි පීරිස් මහත්මයානෙ කියන්නෙ. අපේ 123 කොලුව නෙමෙයි :rofl::rofl:

    අමරසිරි මාම 123 ට කියන්නෙ... අර නිල් ගවුම මැකිලා ගිහින්.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අමරසිරි මාම 123 ට කියන්නෙ... අර නිල් ගවුම මැකිලා ගිහින්.....

    නැහැ ඒ සිංදුව හරියන්නෙ නෑ. එයා එකවරක් දැක්ක කෙනෙක්නෙ :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැහැ ඒ සිංදුව හරියන්නෙ නෑ. එයා එකවරක් දැක්ක කෙනෙක්නෙ :D

    ඒ කොටස විතරයි එයාට. ගෙවල තියෙන්නෙ අඩුවෙන් ඒකයි... ඉතුරු ටික වෙන කෙනෙක්ට දීලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කොටස විතරයි එයාට. ගෙවල තියෙන්නෙ අඩුවෙන් ඒකයි... ඉතුරු ටික වෙන කෙනෙක්ට දීලා

    එයාට ගැලපෙන සිංදුවක් හොයල බලමු