දැන් කොහොමෙයි නිල් ගවුම... සනීපෙන් ඉන්නවද....?
එදායින් පස්සේ දැක්කේ නැ බන්

කොහෙහරි සනීපෙන් ඉන්නවනම් ඒ ඇති

දැන් කොහොමෙයි නිල් ගවුම... සනීපෙන් ඉන්නවද....?


පපුවේ ලේ සළකුණ දැන්නේ දැක්කේ![]()
ඉන්නවා නේ..ලේ කියන අකුර ගහගෙන වම් පැත්තෙ ඉදගෙන ඉන්නෙ...
එදායින් පස්සේ දැක්කේ නැ බන්
කොහෙහරි සනීපෙන් ඉන්නවනම් ඒ ඇති![]()
නෑ මන් ඇහුවේ ලොග් වෙන්නේ නැතිව බලන අයගේ views add වෙනවද කියලා
"ඇය යන්න ගියා මැකිලා" ද


කටුසු බලේඇත්තටම ඔය නිකට අල්ලන සීන් එක මට ඒ වගෙම පුරුදුවෙලා තියෙනව....
කටුස්සා කොහොමද ඒක දන්නෙ....

අමරසිරි පීරිස් මහත්මයානෙ කියන්නෙ. අපේ 123 කොලුව නෙමෙයි![]()
අමරසිරි මාම 123 ට කියන්නෙ... අර නිල් ගවුම මැකිලා ගිහින්.....

කටුසු බලේ![]()
නැහැ ඒ සිංදුව හරියන්නෙ නෑ. එයා එකවරක් දැක්ක කෙනෙක්නෙ![]()
ඒ කොටස විතරයි එයාට. ගෙවල තියෙන්නෙ අඩුවෙන් ඒකයි... ඉතුරු ටික වෙන කෙනෙක්ට දීලා
හම්මේ ඔව් උඩ ඉඳන් බලද්දී තව සෑහෙන ජාති පේනවායට ලීයෙ නෙ ඉන්නෙ.... ඔයිට වැඩිය දේවල් දකින්න පුළුවන්....
