~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එව කියන්න බැනෙ..එහෙම කියන එක හරි නැනෙ...එ වුනාට මට ආවා නිව්ස් ටික.........
    එකනෙ pm කරන්නෙ දාන වෙලාව.......
    කොහෙද මෙකෙ ඉන්නවා නෙ අති පන්ඩිත අය......:angry::angry:

    ඕක ඉතින් කියල දාන්නකෝ හිමිට.... :oo::oo::oo: ඒක කිව්ව කියල මොනවත් වෙන්නේ නෑනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් වෙලාව මේකේ දැම්මනේ ඒක බලාන එන්න ඇති

    ඒකනෙ මං කිවුවෙ වෙලාව මේකෙ දැම්ම ම කොහොමත් වෙන අය ගන්නව කියල.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් වෙලාව මේකේ දැම්මනේ ඒක බලාන එන්න ඇති

    නැතුව..වෙන කොහොමද..එකට නෙ..pm කියලා එකක් තියෙන්නෙ..මම කරන්න ඔනි ටික එකින් එකට කිවිවා නෙ..එකනෙ අර කැලැන්ඩරෙ වත් අල්ලගන්න කිවිවෙ උදව්වට..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕක ඉතින් කියල දාන්නකෝ හිමිට.... :oo::oo::oo: ඒක කිව්ව කියල මොනවත් වෙන්නේ නෑනේ

    එහෙම බැ..එයාලා මාව විස්වාස කරලා කිව්ව දෙ මම කොහොමද කියන්නෙ......එවා වැරදි වැඩ.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැතුව..වෙන කොහොමද..එකට නෙ..pm කියලා එකක් තියෙන්නෙ..මම කරන්න ඔනි ටික එකින් එකට කිවිවා නෙ..එකනෙ අර කැලැන්ඩරෙ වත් අල්ලගන්න කිවිවෙ උදව්වට..
    එහෙම ඉතින් වැරදි ටැග් එකක් නං පේන්න නෑ හැබැයි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම බැ..එයාලා මාව විස්වාස කරලා කිව්ව දෙ මම කොහොමද කියන්නෙ......එවා වැරදි වැඩ.....

    ආ එහෙමත් එකක්ද එහෙනං හරි නෑ තමයි.... :yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හොර රහසෙ නෙමෙයි..මේක අපි දාන විදිහක් තියෙ නෙ...එක කිවිවාම එක වෙන්න එපැයි........

    එහෙම උනේ නෑනේ... අඬබෙර පාරක් ගියා නේද :oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැරදි ටැග් කියන්නෙ කොහොමද..එවා දාලා තියෙන්නෙ මෙකට අදාල විදිහට ම තමා...
    නෑ මම කිවේ වෙන කෙනක් ගත්තට ඒක වැරදි විදිහට පාවිච්චි වෙලා නැත්තන් හානියක් නෑ නෙ.

    මම බැලුවේ සරාට මඩක්වත් ගහලද කියල කවුරුහරි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටැග් ගාන වැඩිකරගන්න බැරිවෙයිද දන්නේ නෑ ලොක්කට කියල :P

    ඒකනම් කරන එකක් නෑ ඉතින්. ටැග් ගූගල් එකේ සර්ච් වෙනවනෙ. කට්ට්ය අනවශ්‍යය විදියට දැම්ම ම ඒව එළකිරි එක උඩට එන්නෙ වෙන වෙන ඒවට. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනම් කරන එකක් නෑ ඉතින්. ටැග් ගූගල් එකේ සර්ච් වෙනවනෙ. කට්ට්ය අනවශ්‍යය විදියට දැම්ම ම ඒව එළකිරි එක උඩට එන්නෙ වෙන වෙන ඒවට. :D
    ත්‍රෙඩ් දාන කෙනාටයි ඇඩ්මින්ටයි විතරක් එඩිට් කරන පුළුවන් විදිහට හදන්න ඕනේ. :yes: එහෙම කරලා හරියට කීවර්ඩ් ටික ටැග් වලට වැටෙන්න හැදුව නං ත්‍රෙඩ් හොයන්න මහන්සිවෙන්න ඕනේ නෑ මෙච්චර