එව කියන්න බැනෙ..එහෙම කියන එක හරි නැනෙ...එ වුනාට මට ආවා නිව්ස් ටික.........
එකනෙ pm කරන්නෙ දාන වෙලාව.......
කොහෙද මෙකෙ ඉන්නවා නෙ අති පන්ඩිත අය......![]()
ඕක ඉතින් කියල දාන්නකෝ හිමිට....


ඒක කිව්ව කියල මොනවත් වෙන්නේ නෑනේඑව කියන්න බැනෙ..එහෙම කියන එක හරි නැනෙ...එ වුනාට මට ආවා නිව්ස් ටික.........
එකනෙ pm කරන්නෙ දාන වෙලාව.......
කොහෙද මෙකෙ ඉන්නවා නෙ අති පන්ඩිත අය......![]()


ඒක කිව්ව කියල මොනවත් වෙන්නේ නෑනේබලු තරඟයක්ද
ඉතින් වෙලාව මේකේ දැම්මනේ ඒක බලාන එන්න ඇති
ඉතින් වෙලාව මේකේ දැම්මනේ ඒක බලාන එන්න ඇති
ඕක ඉතින් කියල දාන්නකෝ හිමිට....ඒක කිව්ව කියල මොනවත් වෙන්නේ නෑනේ
ටැග් ගාන වැඩිකරගන්න බැරිවෙයිද දන්නේ නෑ ලොක්කට කියලඒකනෙ මං කිවුවෙ වෙලාව මේකෙ දැම්ම ම කොහොමත් වෙන අය ගන්නව කියල.

එහෙම ඉතින් වැරදි ටැග් එකක් නං පේන්න නෑ හැබැයිනැතුව..වෙන කොහොමද..එකට නෙ..pm කියලා එකක් තියෙන්නෙ..මම කරන්න ඔනි ටික එකින් එකට කිවිවා නෙ..එකනෙ අර කැලැන්ඩරෙ වත් අල්ලගන්න කිවිවෙ උදව්වට..
ලබන පාර හොර රහසේ කරමු![]()
රහස් සංකේත වලින් වෙලාව හුවමාරු කරගමුලබන පාර හොර රහසේ කරමු![]()
එහෙම බැ..එයාලා මාව විස්වාස කරලා කිව්ව දෙ මම කොහොමද කියන්නෙ......එවා වැරදි වැඩ.....


එහෙම ඉතින් වැරදි ටැග් එකක් නං පේන්න නෑ හැබැයි
හොර රහසෙ නෙමෙයි..මේක අපි දාන විදිහක් තියෙ නෙ...එක කිවිවාම එක වෙන්න එපැයි........


නෑ මම කිවේ වෙන කෙනක් ගත්තට ඒක වැරදි විදිහට පාවිච්චි වෙලා නැත්තන් හානියක් නෑ නෙ.වැරදි ටැග් කියන්නෙ කොහොමද..එවා දාලා තියෙන්නෙ මෙකට අදාල විදිහට ම තමා...
රහස් සංකේත වලින් වෙලාව හුවමාරු කරගමු![]()

ටැග් ගාන වැඩිකරගන්න බැරිවෙයිද දන්නේ නෑ ලොක්කට කියල![]()

රහස් බාසාවකුත් හදාගමු කාටවත් නොතේරෙන්නම්ම්ම්ම් එක හොඳයි... මායාවරුන්ගේ කැලැන්ඩරේ පාවිච්චි කරමු![]()
ත්‍රෙඩ් දාන කෙනාටයි ඇඩ්මින්ටයි විතරක් එඩිට් කරන පුළුවන් විදිහට හදන්න ඕනේ.ඒකනම් කරන එකක් නෑ ඉතින්. ටැග් ගූගල් එකේ සර්ච් වෙනවනෙ. කට්ට්ය අනවශ්‍යය විදියට දැම්ම ම ඒව එළකිරි එක උඩට එන්නෙ වෙන වෙන ඒවට.![]()
එහෙම කරලා හරියට කීවර්ඩ් ටික ටැග් වලට වැටෙන්න හැදුව නං ත්‍රෙඩ් හොයන්න මහන්සිවෙන්න ඕනේ නෑ මෙච්චර