අද පරණ මංගල යෝජනා ත්රෙඩ් ඔක්කොම උඩට ඇවිල්ලා

එහෙම ද? කාටහරි බඳින්න හිතිල ඇතිඅද පරණ මංගල යෝජනා ත්රෙඩ් ඔක්කොම උඩට ඇවිල්ලා

එහෙම ද? කාටහරි බඳින්න හිතිල ඇතිමැරෙන දවස කාටත් කියන්න බැහැනෙ. ඒක අදාල වෙන්නෙ නෑ. ජීවත් වෙන මොහොත අනුන්ට කරදරයක් නොවී තමන්ගෙ රුචිය අනුව සැහැල්ලුවෙන් ඉන්න එක තමයි වැදගත් වෙන්නෙ.
තමන් මැරෙන්නෙ නෑ කියල හිතාගෙන දේවල් කරන එක තමයි ඔයා කියන විදියට ලොකු බොරුව වෙන්නෙ. එහෙම නැතුව ඉතින් තමන්ගෙ ජීවිතය ගොඩ නගාගන්න එකනම් වරදක් නෙමෙයිනෙ![]()


මොනවා උනත් පොඩි කෙල්ල ආණ්ඩුවටම තනිකර වැරදි ඔහොම කියන එකත් වැරදියි.
ලොකු අය කියන ඒවානේ මේගොල්ලෝ කියන්නේ
ow oyage kathawe aththak thiyenawa
Mata thaawakalikawa mahanawenna asawak thiyenawa![]()

ඕන තරම් සල්ලි නාස්ති කරන එකේ මේ වගේ කෙනෙකුට ආණ්ඩුවට දෙන්න බැරිනම් වැඩක් නැහැ ඉතින්මොනවා උනත් පොඩි කෙල්ල ආණ්ඩුවටම තනිකර වැරදි ඔහොම කියන එකත් වැරදියි.
ලොකු අය කියන ඒවානේ මේගොල්ලෝ කියන්නේ
ඉරාජ් ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්ත එකෙක්ඔව් ඉරාජ් ගේ අඩිපාරේ යන්න බැලුවේ
කාටවත් ඉරාජ්ගෙ මාකටින් කරන්න බෑ
එහෙම ද? කාටහරි බඳින්න හිතිල ඇති
ඕන තරම් සල්ලි නාස්ති කරන එකේ මේ වගේ කෙනෙකුට ආණ්ඩුවට දෙන්න බැරිනම් වැඩක් නැහැ ඉතින්
මම හිතන්නේ පදිංචි ගෙදර හදල දෙන්නත් කොලබින් එපාර්මන්ට් එකක් දෙන්නත් සජිත් ඇමති ඊයේ රුපවාහිනි එකට මේ ළමයා ආපු වෙලේ ප්රවෘත්ති මැදිරියට කෝල් එකක් දීලා කිව්වා
අර phd පොරක් ඩොකෙක් හොයා හොයා හිට්යේ බදින්න
ඌ වෙන්නැති

දෙරණ මහින්ද මාමිට සපෝට්නෙ. ඒකයි ඔය. හරියට කියන සම්පූර්ණ කොට දාන්නෙ නෑ එයාලට ඕන තැනින් කපල දාන්නෙ.
ඉතින් ලක්ෂ 15 පොතට දාලත් තියෙනවනම්, තවත් සල්ලි දෙනවනම් අඩුපාඩු ඇති ඒත් ඉතින් කරන්නෙ ම නෑ කියන්න බැහැනෙ.
ඕන තරම් සල්ලි නාස්ති කරන එකේ මේ වගේ කෙනෙකුට ආණ්ඩුවට දෙන්න බැරිනම් වැඩක් නැහැ ඉතින්
මම හිතන්නේ පදිංචි ගෙදර හදල දෙන්නත් කොලබින් එපාර්මන්ට් එකක් දෙන්නත් සජිත් ඇමති ඊයේ රුපවාහිනි එකට මේ ළමයා ආපු වෙලේ ප්රවෘත්ති මැදිරියට කෝල් එකක් දීලා කිව්වා
අම්මෝ ඔව් දෙරන මහින්දට තමා. දැන් පත්තරෙකුත් ගහලනේ
ඔව් ඒක තමයි ආණ්ඩුවේ අඩුපාඩු තිබුනට ඔහොම කියන එක වැරදියිනේ. තාම පොඩි කෙල්ලෙක්
ඉරාජ් ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්ත එකෙක්



ඔව් ඒක හරි
ඒවුනාට පොඩි කෙල්ලෙක් ඔහොම දිනලා ආපු ගමන් මිඩියා එකට කියන එක හරිනෑනේ