~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
මැරෙන දවස කාටත් කියන්න බැහැනෙ. ඒක අදාල වෙන්නෙ නෑ. ජීවත් වෙන මොහොත අනුන්ට කරදරයක් නොවී තමන්ගෙ රුචිය අනුව සැහැල්ලුවෙන් ඉන්න එක තමයි වැදගත් වෙන්නෙ.

තමන් මැරෙන්නෙ නෑ කියල හිතාගෙන දේවල් කරන එක තමයි ඔයා කියන විදියට ලොකු බොරුව වෙන්නෙ. එහෙම නැතුව ඉතින් තමන්ගෙ ජීවිතය ගොඩ නගාගන්න එකනම් වරදක් නෙමෙයිනෙ :D

ow oyage kathawe aththak thiyenawa :yes:

Mata thaawakalikawa mahanawenna asawak thiyenawa :D
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවා උනත් පොඩි කෙල්ල ආණ්ඩුවටම තනිකර වැරදි ඔහොම කියන එකත් වැරදියි.
    ලොකු අය කියන ඒවානේ මේගොල්ලෝ කියන්නේ

    දෙරණ මහින්ද මාමිට සපෝට්නෙ. ඒකයි ඔය. හරියට කියන සම්පූර්ණ කොට දාන්නෙ නෑ එයාලට ඕන තැනින් කපල දාන්නෙ.

    ඉතින් ලක්ෂ 15 පොතට දාලත් තියෙනවනම්, තවත් සල්ලි දෙනවනම් අඩුපාඩු ඇති ඒත් ඉතින් කරන්නෙ ම නෑ කියන්න බැහැනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow oyage kathawe aththak thiyenawa :yes:

    Mata thaawakalikawa mahanawenna asawak thiyenawa :D

    එහෙනම් තායිලන්තය වගේ රටකට යන්න. ලේසියෙන් මහන වුණහැකි තාවකාලිකව. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොනවා උනත් පොඩි කෙල්ල ආණ්ඩුවටම තනිකර වැරදි ඔහොම කියන එකත් වැරදියි.
    ලොකු අය කියන ඒවානේ මේගොල්ලෝ කියන්නේ
    ඕන තරම් සල්ලි නාස්ති කරන එකේ මේ වගේ කෙනෙකුට ආණ්ඩුවට දෙන්න බැරිනම් වැඩක් නැහැ ඉතින්

    මම හිතන්නේ පදිංචි ගෙදර හදල දෙන්නත් කොලබින් එපාර්මන්ට් එකක් දෙන්නත් සජිත් ඇමති ඊයේ රුපවාහිනි එකට මේ ළමයා ආපු වෙලේ ප්‍රවෘත්ති මැදිරියට කෝල් එකක් දීලා කිව්වා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕන තරම් සල්ලි නාස්ති කරන එකේ මේ වගේ කෙනෙකුට ආණ්ඩුවට දෙන්න බැරිනම් වැඩක් නැහැ ඉතින්

    මම හිතන්නේ පදිංචි ගෙදර හදල දෙන්නත් කොලබින් එපාර්මන්ට් එකක් දෙන්නත් සජිත් ඇමති ඊයේ රුපවාහිනි එකට මේ ළමයා ආපු වෙලේ ප්‍රවෘත්ති මැදිරියට කෝල් එකක් දීලා කිව්වා

    ඒ ළමයට දෙන්න ඕන. ඒත් ඊට වඩා කරන්න ඕන දේවල් හරියට වෙන්නෙ නැති එකයි ප්‍රශ්නය.

    එහෙම එක එක්කෙනාට කරන එක නෙමෙයි රජයක් වුණා ම දැනගන්න ඕන පොඩි තැන ඉදල දේවල් හරිගස්සන්න. මාධ්‍යය කියල කිසිම සදාචාරයක් නැති කට්ටියත් හොයන්නෙ ඔය වගේ ඒව තමයි. ඒ වුණාට කිසි පහසුකම් නැති පාසල් ගැන, ඉගෙන ගන්න කන්න බොන්න නැති පිරිස් ගැන කිසි වැඩපිලිවෙලක් කොයි රජයකටවත් නෑ. රජය ඕනමත් නෑ මාධ්‍යය හා ධානපතියන් ඉන්නව ඒ අයගෙ ආධාර ගන්නෙත් වෙන වෙන ඒවට. ඔය හාමුදුරුවරු ඉන්නව ඒ හමු‍බුවෙන ඒවලින් ඒ වගේ පාසල් යන්නෙ නැති ළමයි, පාසල් නැති පලාත් වැඩිදියුණු කරන්න බැරි ද? එහෙම කරන්නෙ නැහැනෙ. බොරුවට කියවනව එක එක ඒව අල්ලගෙන.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර phd පොරක් ඩොකෙක් හොයා හොයා හිට්යේ බදින්න
    ඌ වෙන්නැති

    මේකෙ හොයල හරියනවයෙ ඔය මංගල දැන්වීමක දැම්මහම හරිනෙ :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දෙරණ මහින්ද මාමිට සපෝට්නෙ. ඒකයි ඔය. හරියට කියන සම්පූර්ණ කොට දාන්නෙ නෑ එයාලට ඕන තැනින් කපල දාන්නෙ.

    ඉතින් ලක්ෂ 15 පොතට දාලත් තියෙනවනම්, තවත් සල්ලි දෙනවනම් අඩුපාඩු ඇති ඒත් ඉතින් කරන්නෙ ම නෑ කියන්න බැහැනෙ.

    අම්මෝ ඔව් දෙරන මහින්දට තමා. දැන් පත්තරෙකුත් ගහලනේ

    ඔව් ඒක තමයි ආණ්ඩුවේ අඩුපාඩු තිබුනට ඔහොම කියන එක වැරදියිනේ. තාම පොඩි කෙල්ලෙක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕන තරම් සල්ලි නාස්ති කරන එකේ මේ වගේ කෙනෙකුට ආණ්ඩුවට දෙන්න බැරිනම් වැඩක් නැහැ ඉතින්

    මම හිතන්නේ පදිංචි ගෙදර හදල දෙන්නත් කොලබින් එපාර්මන්ට් එකක් දෙන්නත් සජිත් ඇමති ඊයේ රුපවාහිනි එකට මේ ළමයා ආපු වෙලේ ප්‍රවෘත්ති මැදිරියට කෝල් එකක් දීලා කිව්වා

    ඔව් ඒක හරි
    ඒවුනාට පොඩි කෙල්ලෙක් ඔහොම දිනලා ආපු ගමන් මිඩියා එකට කියන එක හරිනෑනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ ඔව් දෙරන මහින්දට තමා. දැන් පත්තරෙකුත් ගහලනේ

    ඔව් ඒක තමයි ආණ්ඩුවේ අඩුපාඩු තිබුනට ඔහොම කියන එක වැරදියිනේ. තාම පොඩි කෙල්ලෙක්

    ඒ කෙල්ල එහෙම වරදක් කියන්නෙ නැහැනෙ. දෙරණ ඒක වරදක් කියනව කියල පෙන්වනව මිසක්. ඔය ලංකාවෙ තියෙන හැම මාද්‍යය ආයතනයක් තමයි මේ රටේ විනාශයට දේශපාලකයන්ටත් වඩා වගකියන්න ඕන. අනිත් එක තමයි ඔය Facebook එක.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉරාජ් ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්ත එකෙක්

    :yes::yes::yes:
    මාත් දැක්කා පොර කියලා තියෙනවා එහෙම කතාවක්

    මිනිහා ප්‍රසිද්ධ artist කෙනෙක් නිසා මාකට් කරන එක කොහොමත් ලේසියි
    අනිත් එක දේශපාලන උදව් තියෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒක හරි
    ඒවුනාට පොඩි කෙල්ලෙක් ඔහොම දිනලා ආපු ගමන් මිඩියා එකට කියන එක හරිනෑනේ

    ඉස්සර ගම්වල තියෙන කෙටවීම් දැන් කරන්නෙ මාධ්‍යයෙන්. ඕව කෙටවීම්.