~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් නෙහ් :rofl::rofl:

    අලුතින් අර ගැහැණු කෙනාගෙ ෆිල්ම් එකක් ඇවිත් තිබුණ නේද? නම මතක් කරල කියන්නම් ගැහැණු කෙනාගෙ :rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
    පායුග නැති ඔබ දකින තුරා
    කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
    නෙත් යුග නැති ඔබ දකින තුරා

    මාවත කටු අතු බොරළු මතක නැත
    දෙපා රැඳුණු විට බුමුතුරුණේ
    දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
    මැදුරේ දෙසවන් අගුළු වැටේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අලුතින් අර ගැහැණු කෙනාගෙ ෆිල්ම් එකක් ඇවිත් තිබුණ නේද? නම මතක් කරල කියන්නම් ගැහැණු කෙනාගෙ :rofl::rofl:

    ඒ මොකක්ද බන් ඒ :confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
    පායුග නැති ඔබ දකින තුරා
    කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
    නෙත් යුග නැති ඔබ දකින තුරා

    මාවත කටු අතු බොරළු මතක නැත
    දෙපා රැඳුණු විට බුමුතුරුණේ
    දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
    මැදුරේ දෙසවන් අගුළු වැටේ

    නන්දා මාලනියන්ගෙ ගීතයක්නෙ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පිට්ටක් බොන්න නිකන් ආසාවක් එනවා............... හදාගන්න යන්න කම්මැලි..............................
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකක්ද බන් ඒ :confused::confused:

    නයනතාරගෙ. Kolamavu Kokila

    ඊයෙ මේක ඩවුන්ලොඩ් කළා.

    Speedunnodu (2016)

    ඒත් බලල තියෙනව ද කියල ෂුවර් එකක් නෑ :rolleyes: