මම හිතන්නේ ආයේ එන්න වෙන්නේ එන සතියෙ සෙනසුරාද වෙන්න ඕනා
ඔව් නෙහ්![]()


අලුතින් අර ගැහැණු කෙනාගෙ ෆිල්ම් එකක් ඇවිත් තිබුණ නේද? නම මතක් කරල කියන්නම් ගැහැණු කෙනාගෙ![]()


ආආආආආ cctv![]()
closed circuit television




මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා
මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුණු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ
ඒ මොකක්ද බන් ඒ![]()

නයනතාරගෙ. Kolamavu Kokila
ඊයෙ මේක ඩවුන්ලොඩ් කළා.
Speedunnodu (2016)
ඒත් බලල තියෙනව ද කියල ෂුවර් එකක් නෑ![]()
