ඔව් ඒක හරි
ඒත් අපිම නේද අන්තිමට තැලෙන්නේ?

yep i'm your original ID
"නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න" දැන් මතක ද?

මං මෙහෙම අහන්නම්කො. එයාල එහෙම දෙයක් ඇහැවුව ම ඔයා බෑ කියයි. එතකොට ඔයාට සතුටක් එයි බෑ කියපු නිසා. ඒත් ටික දවසක් යද්දි ඔයාට හිතෙන එකක් නැද්ද එහෙම බෑ කියපු එක හරි නෑ කියල?![]()
මටත් බැලුනාද මංදා............
ඉබේ හැරිලා......
![]()
ඒ මනුස්සයගේත් මොලේ කොලොප්පන් කරන්නද හදන්නේ?
නෙතුශි අක්කිගෙන් බුට් කාල ඉන්න වෙලාවේ ඕවා කියන්න එපා පව්.

මටත් බැලුනාද මංදා................
ඉබේ හැරිලා.......
![]()


ඒ මනුස්සයගේත් මොලේ කොලොප්පන් කරන්නද හදන්නේ?
නෙතුශි අක්කිගෙන් බුට් කාල ඉන්න වෙලාවේ ඕවා කියන්න එපා පව්.

අපි නෙතු නංගි කෙනෙක් හොයලා දෙමු.........ඔයාගෙ වයසෙනෙ.......![]()

හ්ම්ම්...
මන් සාමාන්යෙන් කැමති නැ කාත් එක්කවත් තරහ වෙන්න.
ඒ නිසා මට කෙලවෙනවා කියලත් හිතෙනවා![]()
එක ඉතින් තමන් තෙරුම් ගන්න ඔනි.......කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් නොකර ඉන්න...
එක ටිකක් අමාරුයි තමා..එත් පුරුදු වෙන්න වෙන්න බැරි නැ..![]()