හැඟීම්, ආදරය, රාගය මේ ඔක්කොම එකට පැටලිලා ඉන්න එකත් හරිම සෘන්ගාරාත්මකයි....
හරියට අගක් මුලක් නැති නුල් බෝලෙක පැටලිලා ඉන්න බව දන්නවා උනත් ඒකෙන් ගැලවෙන්න කැමති නෑ. ආයේ ආයේ ඒක ඇතුලේ හිර වෙන්නයි හිත දෙන්නේ.
මොකද එකෙන් එලියට ඇවිදින් අත්විඳින නිදහස හරිම ඒකාකාරියි....
ඊට වඩා අර පැටලුනු නුල් බොලේ ඇතුලෙදි හිර වෙලා, තැලිලා පොඩිවෙලා, ඒකම බදාගෙන ඇලවිලා ඉන්න කොට හරිම මිහිරියි.
ඔය පැටලිල්ලේ දිගටම ඉන්න සරා.....
ඒක හරිම ෂෝක්...
එකග විය නොහැක.





