~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැඟීම්, ආදරය, රාගය මේ ඔක්කොම එකට පැටලිලා ඉන්න එකත් හරිම සෘන්ගාරාත්මකයි....
    හරියට අගක් මුලක් නැති නුල් බෝලෙක පැටලිලා ඉන්න බව දන්නවා උනත් ඒකෙන් ගැලවෙන්න කැමති නෑ. ආයේ ආයේ ඒක ඇතුලේ හිර වෙන්නයි හිත දෙන්නේ.

    මොකද එකෙන් එලියට ඇවිදින් අත්විඳින නිදහස හරිම ඒකාකාරියි....

    ඊට වඩා අර පැටලුනු නුල් බොලේ ඇතුලෙදි හිර වෙලා, තැලිලා පොඩිවෙලා, ඒකම බදාගෙන ඇලවිලා ඉන්න කොට හරිම මිහිරියි.

    ඔය පැටලිල්ලේ දිගටම ඉන්න සරා.....
    ඒක හරිම ෂෝක්...

    :love::love:

    එකග විය නොහැක. :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට මා හමුවුනා.............
    මාද මට හමුවුනා.......
    ඝන නිල් වනන්තරේ.......
    කාත් කවුරුවත් නැති එක නිමේෂයේ....

    මට මා හමුවුනා..... මාද මට හමුවුනා........

    පද රචනය - බන්දුල නානායක්කාරවසම් මහතා...
    තනුව - රෝහණ වීරසිංහ මහතා..
    ගායනය - සුනිල් එදිරිසිංහ මහතා...

    කාත් කවුරුවත් නැති එක නිමේෂයේ
    මට මා හමුවුනා - මාද මට හමුවුනා

    ඕක තමයි ඇත්ත :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එකග විය නොහැක. :dull:

    ඒක එක එක්කෙනා බාර ගන්න විදිහනේ.

    සමහර මිනිස්සුන් ස්වභාවයෙන්ම හුදෙකලා වෙන්න කැමති. එහෙම කෙනෙක් තමුන්ගේ නිදහස අගය කොට සලකනවා.
    නමුත් හැමෝම එහෙම නෑනේ...

    සරා නම් මම හිතන්නේ නෑ එහෙම කෙනෙක් කියල.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කාත් කවුරුවත් නැති එක නිමේෂයේ
    මට මා හමුවුනා - මාද මට හමුවුනා

    ඕක තමයි ඇත්ත :yes:

    ඔය සින්දුව ලියන්න හේතු උන කාරණාව බන්දුල මහත්මයා කියනවා රෑ ඉරපාන එතුමාගේ වැඩසටහන දවසේ.... ඊට පස්සේ සින්දුව කියනවා ඇඟත් හිරිවටෙනවා බන් :love::love::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සමහර මිනිස්සුන් ස්වභාවයෙන්ම හුදෙකලා වෙන්න කැමති. එහෙම කෙනෙක් තමුන්ගේ නිදහස අගය කොට සලකනවා.
    .

    මන් ඒක නෙමෙයි අදහස් කලේ

    හැඟීම්, ආදරය, රාගයේ කියන දේවල් වලින් මේ ලෝකේ ඔක්කොම මිනිස්සු පැටලිලා ඉන්නේ. තනියම ජිවත් වන (මනසින්) කව්රුවත් නැ. හැමෝටම ඔය සිතිවිලි පහල වෙනවා.

    ඒක නිසා "එකෙන් එලියට ඇවිදින් අත්විඳින නිදහස" ගැන අපිට දැනුමක් නැ. කාටවත්ම නැ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නූරාවී දෑස ගස්සා............
    සීනාවී හීන වැස්සා................

    මටත් බැලුනාද මංදා.............
    ඉබේ හැරිලා.......................................

    ;)
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඔය සින්දුව ලියන්න හේතු උන කාරණාව බන්දුල මහත්මයා කියනවා රෑ ඉරපාන එතුමාගේ වැඩසටහන දවසේ.... ඊට පස්සේ සින්දුව කියනවා ඇඟත් හිරිවටෙනවා බන් :love::love::love::love:

    ea wedasatahanata link ekak nedda.
    oya sinduwata adala wedasatahanata :love:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    නූරාවී දෑස ගස්සා............
    සීනාවී හීන වැස්සා................

    මටත් බැලුනාද මංදා.............
    ඉබේ හැරිලා.......................................

    ;)

    Thaama athi une nedda :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැඟීම්, ආදරය, රාගය මේ ඔක්කොම එකට පැටලිලා ඉන්න එකත් හරිම සෘන්ගාරාත්මකයි....
    හරියට අගක් මුලක් නැති නුල් බෝලෙක පැටලිලා ඉන්න බව දන්නවා උනත් ඒකෙන් ගැලවෙන්න කැමති නෑ. ආයේ ආයේ ඒක ඇතුලේ හිර වෙන්නයි හිත දෙන්නේ.

    මොකද එකෙන් එලියට ඇවිදින් අත්විඳින නිදහස හරිම ඒකාකාරියි....

    ඊට වඩා අර පැටලුනු නුල් බොලේ ඇතුලෙදි හිර වෙලා, තැලිලා පොඩිවෙලා, ඒකම බදාගෙන ඇලවිලා ඉන්න කොට හරිම මිහිරියි.

    ඔය පැටලිල්ලේ දිගටම ඉන්න සරා.....
    ඒක හරිම ෂෝක්...

    :love::love:

    හයියෝ කතා කරන්න එපා ඩොඩෝ..........එගැන නම්......එලියට ආවාම දැනෙන නිදහස ඔයා අත්විදලා තියෙනවාද කියලා මම දන්නෙ නැ.........
    හැබැයි ..................................
    නැ නැ ඔනි නැ..මම සිංදු අහනවා..............

    මලුත් බැලුවද මංදා.....................
    ඉබේ හැරිලා.............
    :love::love: