~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මනුෂ්‍යයා අනුව නෙමෙයිනෙ. ඒ දෙක අවස්ථාවන් දෙකක්. දැන් ඔයා තනිකඩව ඉන්නකොට තියෙන සතුට වෙනයි නේද? ඒ වගේ ම වෙන කෙනෙක් එක්ක ආදරයෙන් ඉන්නකොට තියෙන සතුටත් වෙනයි නේද?

    ඔයා කියන මනුෂ්‍යයා අනුව කථාව මට තේරෙනව. ඒ කියන්න මෙහෙමනෙ ඔයා හිතන්නෙ දැන් ගෙදරින් සෑහෙන තහංචි දාල ඉන්න කෙනෙකුට සමහර වෙලාවට පෙම්වතා ඉන්නකොට නිදහස වැඩියි. ඒත් ගෙදර සෑහෙන නිදහසේ හිටිය කෙනෙකුට පෙම්වතා එක්ක ඉන්නකොට නිදහස අඩුයි. ඔයා කියන්නෙ අන්න ඒ වගේ දෙයක්.

    මං කියන්නෙ ඒක නෙමෙයි. ඒ නිදහස කියන දේ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක තියෙන විදිය වෙනයි, තනිකඩව ඉන්නකොට වෙනයි.

    මටනම් හිතෙන්නේ තමන්ගේ පෙමවතියයි අනිත් වැඩපලයි හරියට බැලන්ස් කරන්න දන්නා මනුස්සය නිදහස් මනුස්සයෙක්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    QYCP.gif


    සිනාසී හීන වැස්සා........................:love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම කියන්න බැනෙ මල්ලි.......
    මට මතක නැ හරිටම එක සෙන් කතාවක් ද කියලා...හැබැයි මෙක ඔකට ගැලපෙනවා
    ගොවියෙක් ගෙ අශ්වයා පැනලා යනවා..එතකොට ගමේ අය එයා වෙනුවෙන් දුක් වෙනවා....අශ්වයා දවස් ගානකට පස්සෙ එනවා කැලැ අශ්වයො එක්ක.......
    ඊට පස්සෙ එයාගෙ පුතා එ අශ්වයෙක් පිටින් වැටිලා කකුල කඩාගන්නවා...ගමේ අය දුක් වෙනවා..එත් එ ලමයා යුද්දෙට නොයා බෙරෙනවා...මොකද එයාගෙ කකුල කැඩිලා නිසා....ගමේ අය එකට සතුටු වෙනවා කොල්ලගෙ පන බෙරුනා නේ කියලා.....

    ඒ කොල්ල යුද්දෙට යන්න බැරිඋන එක යහපතක් විදියට දකිනවනම් එයත් සතුටින් :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් හිතෙන්නේ තමන්ගේ පෙමවතියයි අනිත් වැඩපලයි හරියට බැලන්ස් කරන්න දන්නා මනුස්සය නිදහස් මනුස්සයෙක්

    ඒත් තනිකඩව ඉන්නකොට තියෙන නිදහස වෙනයි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ කොල්ල යුද්දෙට යන්න බැරිඋන එක යහපතක් විදියට දකිනවනම් එයත් සතුටින් :D

    යුද්දෙට යන්න බැරි උන එක යහපතක් තමා..එත් කකුල කැඩුන එක යහපතක් ද.........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වල් ලුක් එකක් තියෙන්නේ. සෙට් වෙන්නේ නැ :dull:

    :shocked::shocked: ඔයාට මාර ඒවනෙ වල් ලුක් විදියට පෙන්නෙ :P එදත් ඔහොම පින්තූරයකට කිවුව නේද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒත් තනිකඩව ඉන්නකොට තියෙන නිදහස වෙනයි.

    ඔව් ඒක තමයි කිව්වේ මිනිහගේ මිනිහට වෙනස්
    කෙල්ලක් නැතිව හූල්ලන පිරිස අතරේ
    තනිකඩව නිදහස බුක්ති විදින පිරිසකුත් ඉන්නවා
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් වෙන එකක් බලමු :D

    වෙන ඒවත් එපා වගේ බං.... හිතට කිසිම ෆිලිං එකක් එන්නෑ.....
    හැබැයි ඒ මේ දකින සුද්දියෝ නිසා වෙන්නැති.....
    ලංකාවේ කෙල්ලෙක්වත් නෑනේ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යුද්දෙට යන්න බැරි උන එක යහපතක් තමා..එත් කකුල කැඩුන එක යහපතක් ද.........

    මෙහෙමයි
    කකුල කැඩුන එක ආපහු හදන්න බෑනේ. ඒ නිසා දුක්වෙලා වැඩක් නැ
    අඩුම තරමේ ජිවිතේ බේරුනා එකවත් ලොකු දෙයක් කියලා සතුටු වෙන්න ඕනේ

    යුද්දෙට යන්න බැරිඋන එකත් යහපතක් විදියට දකින්න පුලුවන්නම් එයා සතුටින් :D