දැන් එයා බැඳලත් ඇති බං.....උබ ලංකාවට එනකන් අක්ක කෙනෙක් බලන් ඉන්නවනේ. ඒ මදැයි![]()
දැන් එයා බැඳලත් ඇති බං.....උබ ලංකාවට එනකන් අක්ක කෙනෙක් බලන් ඉන්නවනේ. ඒ මදැයි![]()
මනුෂ්‍යයා අනුව නෙමෙයිනෙ. ඒ දෙක අවස්ථාවන් දෙකක්. දැන් ඔයා තනිකඩව ඉන්නකොට තියෙන සතුට වෙනයි නේද? ඒ වගේ ම වෙන කෙනෙක් එක්ක ආදරයෙන් ඉන්නකොට තියෙන සතුටත් වෙනයි නේද?
ඔයා කියන මනුෂ්‍යයා අනුව කථාව මට තේරෙනව. ඒ කියන්න මෙහෙමනෙ ඔයා හිතන්නෙ දැන් ගෙදරින් සෑහෙන තහංචි දාල ඉන්න කෙනෙකුට සමහර වෙලාවට පෙම්වතා ඉන්නකොට නිදහස වැඩියි. ඒත් ගෙදර සෑහෙන නිදහසේ හිටිය කෙනෙකුට පෙම්වතා එක්ක ඉන්නකොට නිදහස අඩුයි. ඔයා කියන්නෙ අන්න ඒ වගේ දෙයක්.
මං කියන්නෙ ඒක නෙමෙයි. ඒ නිදහස කියන දේ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක තියෙන විදිය වෙනයි, තනිකඩව ඉන්නකොට වෙනයි.
![]()
සිනාසී හීන වැස්සා........................![]()
එහෙම කියන්න බැනෙ මල්ලි.......
මට මතක නැ හරිටම එක සෙන් කතාවක් ද කියලා...හැබැයි මෙක ඔකට ගැලපෙනවා
ගොවියෙක් ගෙ අශ්වයා පැනලා යනවා..එතකොට ගමේ අය එයා වෙනුවෙන් දුක් වෙනවා....අශ්වයා දවස් ගානකට පස්සෙ එනවා කැලැ අශ්වයො එක්ක.......
ඊට පස්සෙ එයාගෙ පුතා එ අශ්වයෙක් පිටින් වැටිලා කකුල කඩාගන්නවා...ගමේ අය දුක් වෙනවා..එත් එ ලමයා යුද්දෙට නොයා බෙරෙනවා...මොකද එයාගෙ කකුල කැඩිලා නිසා....ගමේ අය එකට සතුටු වෙනවා කොල්ලගෙ පන බෙරුනා නේ කියලා.....

මටනම් හිතෙන්නේ තමන්ගේ පෙමවතියයි අනිත් වැඩපලයි හරියට බැලන්ස් කරන්න දන්නා මනුස්සය නිදහස් මනුස්සයෙක්
අනේ එපා.....
මම මෙතන වැඩ පෙන්නලා.... ලංකාවේ උන්ව ටිකක් උඩින් තියලා තියෙන්නේ....



ඒ කොල්ල යුද්දෙට යන්න බැරිඋන එක යහපතක් විදියට දකිනවනම් එයත් සතුටින්![]()
![]()
සිනාසී හීන වැස්සා........................![]()

වල් ලුක් එකක් තියෙන්නේ. සෙට් වෙන්නේ නැ![]()

ඔයාට මාර ඒවනෙ වල් ලුක් විදියට පෙන්නෙ
එදත් ඔහොම පින්තූරයකට කිවුව නේද? මොකක්ද මේ සිංදුව........


ලංකාවේ සිංදු ගැන කිසිම අප්ඩේට් එකක් නෑ දැන්....![]()
ඒත් තනිකඩව ඉන්නකොට තියෙන නිදහස වෙනයි.
කොල්ලන්ටත් කියන්නද.................![]()

ඇයි හිතුවද මන් පෘට් සැලඩ් කාරයෙක් කියල? 
එහෙනම් වෙන එකක් බලමු![]()
යුද්දෙට යන්න බැරි උන එක යහපතක් තමා..එත් කකුල කැඩුන එක යහපතක් ද.........
