~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නොදනිමි ඔබ හදෙ සිටින්නෙ කෙදිනක සිටද කියා....
    මා ජිවිතය විදි දින පටන් ඔබත් මා සමග සිටි වග නම් දනිමි මම......
    මා අදහන දෙවියන් නමින් දිවුරා පවසමි........
    ලොව සියලු දෙට ප්‍රතමව ඔබ සිටින වග........

    හම්බුනා.....................
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය දෙන්නගේ පැහැදිලි කිරීම් කියෝලා මට නිකන් පිස්සු වගේ :baffled:

    මටත් එහෙමයි... 1/2 ක වෙරි දැන්... පුටුවෙන් නැගිටින්න බෑ බැලන්ස් නෑ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැ...................කටු නටුවේ ලු.....:P

    දෙකම එකයි...
    ඇයි කහ රෝසමල කියන්නෙ... ඔයා කහ පාටද..?
    නැත්නම් කහ ඇදුම් අදින රෝසපාට කෙනෙක්ද...?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෞම්‍යය වන්තියේ සිත සනසනා
    පුණ්‍යය වන්තියේ පින් පලදෙනා
    රූපවන්තියේ රස කළඹනා
    ප්‍රේමය ද මේ කිවමැනා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl::rofl:
    උබම ලියපුවා දැකලා උබටම වෙරි :P

    එහෙම තමයි මචං ලියන එක ලියන්න ඕන රෙදි ගැලවෙන්නම මොකෝ කටහඩ ඇහෙන එකක්ද... එහෙම ලිව්වම ඒක කියවද්දි ඇත්තටම කතාකරනව වගේ නෙවෙයිද දැනෙන්නෙ කියන්න බලන්න....
    කුණුහර්ප නෑ කැත වචන නෑ සිංහල ශබ්දකෝෂෙ සම්මත වචන...
    පෙලසස්වපු විදිය විතරයි....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රාධා ක්‍රිශ්ණා ගැන හැමොම වගෙ තමන් දන්න දෙ හො හිතෙන දෙ ගැන පොඩි හැදින්විමක් කරන්න..........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ මොකටද හිත රිද්දගන්නෙ හො තරහා වෙන්නෙ.....මගෙ පෙනුම ගැන නම් දන්නො දනිති........:P
    සමහරු කියන්නෙ කහ රෝසමලක් වගෙ කියලා.....:P

    වර්ණ අන්ධතාව තියෙන මිනිස්සු ඔහොම කියන්නේ
    එයාලට කළුත් සුදුවට පේන්නේ
    ඕවා ගණන් ගන්න එපා අක්කේ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සෞම්‍යය වන්තියේ සිත සනසනා
    පුණ්‍යය වන්තියේ පින් පලදෙනා
    රූපවන්තියේ රස කළඹනා
    ප්‍රේමය ද මේ කිවමැනා

    සිව් කොන් ප්‍රේමයක්...
    1. සෞම්‍යය වන්ති
    2. පුණ්‍යය වන්ති
    3. රූපවන්ති
    4. අදාල පිරිමි කෙනා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වර්ණ අන්ධතාව තියෙන මිනිස්සු ඔහොම කියන්නේ
    එයාලට කළුත් සුදුවට පේන්නේ
    ඕවා ගණන් ගන්න එපා අක්කේ...

    ආයෙත් අහලා මල්ලි.....එයාලා කන්නාඩි වත් දාලා නැනෙ....එකනෙ අවුල......